Wednesday, October 2, 2013

Windows 7 Logon Screen එක වෙනස් කරමුද?

          Computer එකට වැඩකෑලි ටිකක් දාල ලස්සනට තියන් ඉන්න හැමෝම ආසයිනෙ. දැන් මම කියන්න යන්නෙ අපි කැමති පිංතූරෙකින් අපේ  Logon Screen එක ලස්සන කරගන්න පුලුවන් ලේසිම විදිය ගැන. Windows 7 තියන අයට මේක කරල බලන්න පුලුවන්.මුලින්ම පහළින් මේ software එක බාගන්නකෝ.
සැ.යු. download කරගැනීමට skip add ක්ලික් කරන්න.


ඕක extract කරගෙන open කරගන්න. ඊට පස්සෙ change logon screen ඔබල කැමති පිංතූරයක් තෝරල දෙන්න තියෙන්නෙ.


 දැන් test ඔබල තියන විදිය බලාගන්න පුලුවන්. නැත්නම් log off කරල බලන්න. මෙතනට පිංතූරයක් තෝරනකොට වැදගත් දෙයක් තියනවා.

  1.  තමන්ගෙ screen resolution එකට ගැළපෙන විදියෙ පිංතූරයක් තෝරගන්න. ( screen resolution නොදන්න කෙනෙක් නැහැ කියල හිතනවා, හොයාගන්න දන්නැති කෙනෙක් නම් අහන්න කියල දෙන්නම්)
  2. අනිත් වැදගත්ම දේ තමා size එක පොඩි image එකක් තෝරගන්න. නැත්නම් edit කරල  size එක අඩු කරන්න.(300KB වගේ)
හරි එහෙමනම් දැන්ම ඔයාලගෙ logon screen එකත් මේ වගේ ලස්සන කරගන්න. මම ගිහින් එන්නම් තවත් පෝස්ට් එකකුත් එක්කම. ප්‍රශ්නයක් තිබුනොත් අහන්නකෝ.....ජයවේවා!!


0 comments:

Post a Comment

col3best sinhala movies