Wednesday, October 16, 2013

fb photo comments දෙවෙනි ලොට් එක- 250+


මෙන්න මං ලග එකතු උන තවත් fb photo comments ලොට් එකක් ඔයාලට. මෙතන 250කට වඩා තියනව. ගියසැරෙ වගේම මේ ටිකත් මූණූ පොතෙන්ම ගත්තු ඒව. එකක් දෙකක් මම හදපුව. අනිත් ඈයො වගෙ අනුන්ගෙ ඒව අරන් මගේ නම උඩින් ගහල බෙදුවෙ නෑ ඕන්....:D ඒව තිබුන විදියටම එකම තැනකින් ගන්න පුලුවන් විදියට upload කලා. මෙතන තිබුන සමහර ඒව wallpaper එකට දාන්න පුලුවන් තරම් පත size :p ඔන්න කලින් වගේම ඒ ටිකත් resize කලා. කලින් සැරෙ මම දීපු  fb photo comments 500 ලොට් එක ගත්ත අය දන්නවනෙ. එක වගේ ඒව දෙකක් නැති තරමට තෝරල තෝරල දුන්නෙ. මේ සැරෙත් ඒ විදියෙම හෙන ගේමක් දීල ගිය සැරෙ දීපු නැති 250කට වඩා සෙට් කරල තියෙන්නෙ. කවුරු උනත් බාගත්ත කියල පැඩුවක් නෑ 2.65MB වගේ පොඩි ෆයිල් එකක් තියෙන්නෙ ;)


කලින් දීපු 500+ ගන්න බැරි උන අයට මෙන්න,  fb photo comments 500+ මෙතනින් ගිහින් ඒකත් ගන්න. මේ 500+ම 5MB ක් විතර තියෙන්නෙ. අරන් තියාගත්ත කියල පාඩුවක් නෑනෙ. :D


සැ.යු.
උඩ බට්න් එක ක්ලික් කිරීමෙන් පසු ත්තපර 5කින් "skip ad" ඔබන්න. ඉන්පසු download කරගැනීමට mediafire ලින්කුව ලැබනෙව.
   
එහෙනම් මම යනවෝ...මේ වගේම තවත් ලට්ට ලොට්ට අරගන්න දිගටම ඉන්න අපේ page එකට like කරගෙනම යන්න හොදේ.


මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

0 comments:

Post a Comment

col3best sinhala movies