Showing posts with label Downloads. Show all posts
Showing posts with label Downloads. Show all posts

Sunday, January 12, 2014

Direct Download ~ The Wolverine 2013 ~


මේ දෙන්න යන්නෙ තවත් සුපිරිම ෆිල්ම් එකක්. ගොඩ දවසකින් බ්ලොගෙ පැත්තෙ එන්නත් බැරි උනා. කොහොමහරි ආයෙත් ඔන්න වැඩේට සෙට් උනා :) මේ ෆිල්ම් එක ඇවිත් ගොඩක් කල් නිසා කට්ටිය බලලා ඇති, පට්ටම ෆිල්ම් එක නිසා direct link එකක් දෙන්න හිතුව torrent ෆයිල් වලට කැමති නැති යාලුවො සෙට් එකට :D

කතාව ගැන කියනව නම් මෙහි ප්‍රධාන චරිතය "ලෝගන්" නැතිනම් Wolverine කියන අරුම පුදුම පුද්ගලය වටා ගෙතුන කතාවක්. ඔහුගෙ හැකියාවන් සහ විශේෂත්වය ගැන කියන්න යන්නෙ නැහැ කතාවෙ රසය නැතිවෙන නිසා. මේ චරිතයට පණ පොවන්නෙ Hugh Jackman විසින්. ඒ වගේම මෙහි එන අනෙකුත් චරිත සදහා Tao Okamoto, Rila Fukushima, Hal Yamanouchi යන කට්ටිය දායක වෙනවා.

මුල ඉදන් අග දක්වාම සටන් පිරුණු action, adventure movie එකක් නිසා ආසාවෙන් බලන්න පුලුවන් :) තවමත් බලන්න බැරිඋන අයට පහළින් දීල තියනව 550mb direct link එකෙන් අරගෙන, සිංහල උපසිරැසියත් එකකම බලන්න :)


film එක බලලා ඇවිත් හොද නරක කොටලම යන්නකො එහෙනම්, මම යනවා තවත් පොස්ට් කෑල්ලකින් හම්බෙමු!! සුභ දවසක්!

මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

Sunday, November 3, 2013

Screen capture කරන්න නියම software එකක් (with crack)



screen capture කරන්න අම්බානක් software නම් තියනව, සමහර ඒවගෙ serial key, crack හොයන්න ගියාම පණ යනවා. තව ඒවගෙ interface එක දැක්කම  පිස්සු හැදෙනවා. මෙන්න ඒකට සුපිරිම software එක. ලේසියෙන්ම crack කරගන්නත් පුලුවන්. user friendly interface එකක් තියන නිසා ඕන කෙනෙකුට ලේසියෙන්ම තමන්ගෙ වැඩේ කරගන්නත් පුලුවන්. මෙන්න පහළින් තියනවා ඕන අය අරගෙනම බලන්නකො.


http://adf.ly/Yj7nH


මුලින්ම සාමාන්‍ය විදියට මේ software එක install කරගන්න. ඊට පස්සෙ crack කියන folder එක ඇතුළෙ තියන file එක copy කරල මේක install කරපු location එකට paste කරගන්න. copy & replace කියන එක තෝරන්න වැඩේ ගොඩ.

 install කරගත්තට පස්සෙ මේ වගේ interface එකක් තියෙන්නෙ. දැක්කම පේනවනෙ හරිම ලේසි use කරන්න ඕනම කෙනෙකුට.

එහෙනම් මම යනවා. මේ වගේ තවත් එළකිරි ලට්ට ලොට්ට අරන් එනවා. ඒ නිසා Ctrl+D bookmark එකකුත් දාගෙන fan page එකට like එකකුත් දාගෙනම යන්න හොදේ ;)


මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

Wednesday, October 16, 2013

fb photo comments දෙවෙනි ලොට් එක- 250+


මෙන්න මං ලග එකතු උන තවත් fb photo comments ලොට් එකක් ඔයාලට. මෙතන 250කට වඩා තියනව. ගියසැරෙ වගේම මේ ටිකත් මූණූ පොතෙන්ම ගත්තු ඒව. එකක් දෙකක් මම හදපුව. අනිත් ඈයො වගෙ අනුන්ගෙ ඒව අරන් මගේ නම උඩින් ගහල බෙදුවෙ නෑ ඕන්....:D ඒව තිබුන විදියටම එකම තැනකින් ගන්න පුලුවන් විදියට upload කලා. මෙතන තිබුන සමහර ඒව wallpaper එකට දාන්න පුලුවන් තරම් පත size :p ඔන්න කලින් වගේම ඒ ටිකත් resize කලා. කලින් සැරෙ මම දීපු  fb photo comments 500 ලොට් එක ගත්ත අය දන්නවනෙ. එක වගේ ඒව දෙකක් නැති තරමට තෝරල තෝරල දුන්නෙ. මේ සැරෙත් ඒ විදියෙම හෙන ගේමක් දීල ගිය සැරෙ දීපු නැති 250කට වඩා සෙට් කරල තියෙන්නෙ. කවුරු උනත් බාගත්ත කියල පැඩුවක් නෑ 2.65MB වගේ පොඩි ෆයිල් එකක් තියෙන්නෙ ;)


කලින් දීපු 500+ ගන්න බැරි උන අයට මෙන්න,  fb photo comments 500+ මෙතනින් ගිහින් ඒකත් ගන්න. මේ 500+ම 5MB ක් විතර තියෙන්නෙ. අරන් තියාගත්ත කියල පාඩුවක් නෑනෙ. :D


සැ.යු.
උඩ බට්න් එක ක්ලික් කිරීමෙන් පසු ත්තපර 5කින් "skip ad" ඔබන්න. ඉන්පසු download කරගැනීමට mediafire ලින්කුව ලැබනෙව.
   
එහෙනම් මම යනවෝ...මේ වගේම තවත් ලට්ට ලොට්ට අරගන්න දිගටම ඉන්න අපේ page එකට like කරගෙනම යන්න හොදේ.


මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

Friday, September 20, 2013

Facebook Photo comments 500+

මේ දවස් ටිකේ බුකිය පැත්තෙ ගියොත් දකිනවනෙ අම්බානෙක  Photo comments වැටෙනවා. ඒකෙ පොඩි ගතියකුත් තියනවා හැබැයි ඉතිං සමහර අය හැමතැනකම මෙව්ව  දාල වපූර් කරනවා. වදුරට දැලි පිහිය අහුවුනා වගේ තමා ඉතිං :D

 මුලින් කියන්න ඕන මේව මම හැදුව ඒව එහෙම නෙවෙයි ඕං...බුකිය පීරල හොයාගත්තුව...සමහර එව්වගෙ තිබුන නම් ගම් (හදපු අයමද දන්නෑ ඉතිං) කිසිම එකක් වෙනස් කරේ නෑ ඒ විදියටම තියනවා. මොකද පස්සෙ කට්ටිය කියයි හොරකන් කරා කියල :P එහෙ මෙහෙ දගලලා මේව හොයන කට්ටියට ලේසියෙන් ගන්න සේරම එකතුවක් හදල upload කරා ඔන්න.

තව එකක් මෙතන 500කට ආසන්න ගානක් (වැඩි උනාට අඩුවෙන් නෙවෙයි හොදේ) තියනවා. 500 කියන්නෙ ටිකක් ලොකු ගානක් නෙ, ඒ නිසා එකතු කරගන්න වගේම එක වගේ දෙකක් තුනක් සෙට් නොවෙන විදියට මේ ටික වෙන් කරා සෑහෙන ගේමක් දීල :P කොච්චර කරත් සමහර විට ඒ වගේ එකම දෙකක් සෙට් වෙයි ඒ ගැන සොරි වෙන්න ඕන. 90%ක් විශ්වාසයි එකම දෙකක් නෑ කියල. තවත් මට හම්බුන සමහර ඒව ගොඩක් ලොකු Photo comments, ඒව ආයෙත් resize කරල ගැලපෙන විදියට හදල තියනව ඔන්න. හැමදාම එකම ටික දාන එකේ මේක අරගන්න දැකපු නොදැකපු ගොඩක් මෙතන තියනවා. වැඩි කතා මොකටද පහල button එකෙන් ගිහින් අරගන්න. මෙතනින් ගන්න අපහසුවක් වෙන අය ඉන්නව නම් comment එකක් දාන්න e-mail එකකින් එවන්න පුලුවන්...;)


http://fc05.deviantart.net/fs45/f/2009/114/5/8/Shiny_green_button_by_Ahimsa1.png


සැ.යු
button ක්ලික් කරීමෙන් පසුව එන පේජයෙ ස්කිප් ඇඩ් ක්ලික් කර download එක ලබාගත හැක.
extract කිරීමට අවශ්‍ය password එක - lattalottaganna

මේ බ්ලොගයෙන් ලබාදෙන ඉදිරි පෝස්ට් ගැන විස්තර දැනගැනීමට හා දිගටම "ලට්ට ලොට්ට ගන්න" සමගින් රැදෙන්නට අපේ fan page එකට Like එකක දාගෙනම යන්න හොදේ...එහෙනම් මම ගියා.
සුභ දවසක්!!

Monday, September 16, 2013

IDM 6.17 නවතම සංස්කරණය හැමදාටම තියාගන්න



මං හිතනව මේ IDM ගැන නොදන්න කෙනෙක් නම් නැතුව ඇති කියල..ඒ තරමටම ප්‍රයෝජනවත්නෙ මේ software කෑල්ල... මම මේ පෝස්ට් එක දාන්න හිතුවෙ දැනට දුන්න downloads වගේම ඉදිරියට දෙන්න හිතං ඉන්න downloads ලබාගන්න මේ software එක ප්‍රයෝජනවත් නිසා.. දැනට IDM තියන අයට නම් මේක අවශ්‍ය නෑනෙ.. IDM දැනට පාවිච්චි කරන අය උනත් ඒක දවස් 30 trail version එක නම්, serial key හොයන්න නෙට් එක පීරනවා නම්, key generator වලින් key හොයන්න කට්ට කනව නම් මෙන්න ඒ අයට උදව්වක්. පහළ තියන crack එක අරගෙන දාගන්න පුලුවන්...100% වැඩ කරන crack එකක් තමයි මම දීල තියෙන්නෙ ;)

             තවමත් මේක ස්ථාපිත කරල නැත්නම්  IDM හි නවතම සංස්කරණය, සැප්. 13 වෙනිද නිකුතුව ඩිරෙක්ට් ගන්න mediafire වලින් දීල තියෙන්නෙ ඔන්න.ස්ථාපිත කරගත්තට පස්සෙ මතක ඇතුව crack එකත් දාගන්න ඕන. ඊට පස්සෙ ඇති තරම් download කරන්න පුලුවන් :D crack එක දානකොට internet connection එක අයින් කරල දාන්න..crack එක ඩබල් ක්ලික් කරල IDM ස්ථාපිත කරපු තැන තෝරල first name, last name දෙන්න. දැන් වැඩේ ගොඩ :D

කතාව ඇතිනේ මෙතනින් ගිහින් IDM 6.17 බාගන්න..ඊට පස්සෙ පහළ තියන crack එක අරගන්න.


         software දානකොට හරි, crack එක දානකොට හරි ගැටලුවක් ආවෝත් අහන්නකෝ...එහෙනම් මම ගියා..තවත් පෝස්ට් එකකින් හමුවෙමු. සුභ දවසක්!!
ඔබේ අදහසක් එකතු කරන ගමන්ම මෙහි facebook page එකට  like එකක් දාල දිගටම "ලට්ට ලොට්ට ගන්න" සමගින් එකතුවෙන්න ආරාධනා කරනවා ඔයාලට :D

Saturday, September 14, 2013

"Rice of Nations" game එක direct ගන්න

මේ game එක ටිකක් පරණයි..ඒ උනාට පට්ටම game එකක් නිසා කට්ටයටම ගන්න upload කළා mediafire වලට...කරදරයක් නැතුවම බාගන්න පුලුවන්නෙ එතකොට :D මේක නම් හැබැයි car game එකක්වත්, action game එකක්වත් නෙවෙයි...මේක හරියට "Age of Empires" වගේ  game එකක්..ඒ game එකත් නොදන්න අය බලන්නකො මේ screen shot ටික :p game එක ගැන පොඩ්ඩක් කියනව නම්, අපිට ඕන රටක් තෝරගෙන මේ  game එක සෙල්ලම් කරන්න පුලුවන්..ඕන රටක් කිවවට ඉතිං තෝරගන්න පුලුවන් වෙන්නෙ ලිස්ට් එකේ තියන එකක් තමා :p ඊටපස්සෙ world campaign එකට එන්ටර් වෙලා fullmap එකම තමන්ගෙ වෙනකන් යුද්ධ කරන්නයි තියෙන්නෙ...attack කරගෙන ඉස්සරහට යන්න වගේම ඒ අතර defense කරගෙන තමන්ගෙ භූමිය රැකගන්නත් වෙනව මේ game එකේදි...ඒ වගේම එක තරග වාරයකදි එක රටක් එක්ක යුධ වදින්න වෙන්වෙනවා..
මුලින්ම නම් අපි අපේ නගරය නිර්මාණය කරගන්න ඕන..මුලින් ලැබෙන්නෙ අඩු මිනිසුන් ගණනක්..විවිධ අවශ්‍යතා සපුරගෙන ඒ ප්‍රමාණය වැඩිකරගන්නත් ඊට පස්සෙ සෙබලුන් නිර්මාණය කරගෙන ප්‍රතිවාදි රට අත්කරගන්නත් පුලුවන් වෙනවා... මේ game එකේ මට අල්ලපු පට්ටම වැඩේ තමා, මුලින්ම මේ සෙබලු දුනු වලින්, කඩු වලින්, හෙල්ලෙන් තමා තරග වදින්නෙ...කාලයෙන් කාලයට දියුණු වෙනකොට අශ්වාරෝහකයො, කැටපෝලකරුවො, වෙඩික්කාරයො, යුධ ටැංකි, හෙලිකොප්ටර්, යුධ නැව් වගේ ගොඩක් ගොඩක් ඒවා ගන්න පුලුවන්....:D කොටින්ම කියනව නම් දුනු වල ඉදන් මල්ටිබැරල්, මිසයිල වෙනකන් දියුණු වෙන්න පුලුවන්...වැඩිය විස්තර ඕන නෑනෙ ආස හිතුන අය අරගෙනම බලන්නකෝ...ටිකක් අමුතු සුපිරි game එක..පහළම තියන ලින්ක් එකෙන් ගිහින් දැන්ම බාගන්න එහෙනම් ;)






මේ game එකේ වාසියක් තියෙන්නෙ ලොකු ලොකු අවශ්‍යතා මොකුත් ඕන නැහැ...
                 windows vista/ windows xp/ windows 7
128VGA
256RAM
800MB HD Space
මේ ටික තියනවා නම් බයනැතුව අරගෙන සෙල්ලම් කරන්න පුලුවන් :D මේ game එක 470 MB වගේ තියනවා...ඒ නිසා upload කරන්න පොඩි කට්ටක් කන්න උනා. කොටස් 3කින් mediafire වලට upload කළේ...කොටස් 3ම එක ෆෝල්ඩරයකට බාගෙන extract කරගන්න...ඊට පස්සෙ setup එක run කරන්නයි තියෙන්නෙ :D


සැ.යු.
මෙය install කරනවිටserial key එක විදියට 0000-0000-0000-0000 type කරන්න.

game එක හොද නම් අදහසක් දක්වලම  යන්න හොදේ.....:D
සුභ දවසක්!! 

Wednesday, September 11, 2013

සිංහල, English, தமிங் fonts 2000+ එකම තැනකින්



ඔන්න "ලට්ට ලොට්ට ගන්න" බ්ලොගයෙන් දෙන්න යන්නෙ හැමොටම ඕන වෙන වටින කියන දෙයක්. නිතරම office package, graphic designing වගේ භාවිත කරන අය නම් නිතරම තමන් ළග අවශ්‍ය  fonts අරන් තියාගෙන ඉන්නවා. 
ඒ උනාට අපි වගේ අය කලාතුරකින් article එකක්, letter එකක්, cv එකක් හදා ගන්න ගියාම fonts නැතිව ලොකු අමාරුවක වැටෙනවනෙ :p හික්ස්....ඇඩෙනවා තනි ඇහැට
ඒ වෙලාවට පණ දාගෙන නෙට් එක පීරනවා, හේ හේ...මටත් ඕක නිතරම වෙනවා.ඒ හින්දම පොඩියට කලෙක්ෂන් එකක් දාල තියාගත්තා. දැන් මගෙ ළග 2000 කට වැඩි  fonts කලෙක්ෂන් එකක් තියනවා. එතන සිංහල, English, தமிங் භාෂා 3න්ම තියන නිසා හැමොටම වටින දෙයක් වෙයි කියල හිතනවා.
ඒ නිසා ඔන්න මම ඒ සේරම එකම තැනකින් ගන්න පුලුවන් විදියට upload කළා.

පහළ තියන ලින්කුවෙන් ගිහින් අවශ්‍ය අය අරගන්නකෝ.. ප්‍රයෝජනයක් ගත්ත අය පුංචි අදහසක් දක්වලම යන්න එහෙනම් හොදේ :D

download now


එහෙනම් තවත් ලට්ට ලොට්ටයක් එක්ක එන්නම්කෝ...:p
සුභ දවසක්!! 

col3best sinhala movies