Showing posts with label Direct Downloads. Show all posts
Showing posts with label Direct Downloads. Show all posts

Sunday, January 12, 2014

Direct Download ~ The Wolverine 2013 ~


මේ දෙන්න යන්නෙ තවත් සුපිරිම ෆිල්ම් එකක්. ගොඩ දවසකින් බ්ලොගෙ පැත්තෙ එන්නත් බැරි උනා. කොහොමහරි ආයෙත් ඔන්න වැඩේට සෙට් උනා :) මේ ෆිල්ම් එක ඇවිත් ගොඩක් කල් නිසා කට්ටිය බලලා ඇති, පට්ටම ෆිල්ම් එක නිසා direct link එකක් දෙන්න හිතුව torrent ෆයිල් වලට කැමති නැති යාලුවො සෙට් එකට :D

කතාව ගැන කියනව නම් මෙහි ප්‍රධාන චරිතය "ලෝගන්" නැතිනම් Wolverine කියන අරුම පුදුම පුද්ගලය වටා ගෙතුන කතාවක්. ඔහුගෙ හැකියාවන් සහ විශේෂත්වය ගැන කියන්න යන්නෙ නැහැ කතාවෙ රසය නැතිවෙන නිසා. මේ චරිතයට පණ පොවන්නෙ Hugh Jackman විසින්. ඒ වගේම මෙහි එන අනෙකුත් චරිත සදහා Tao Okamoto, Rila Fukushima, Hal Yamanouchi යන කට්ටිය දායක වෙනවා.

මුල ඉදන් අග දක්වාම සටන් පිරුණු action, adventure movie එකක් නිසා ආසාවෙන් බලන්න පුලුවන් :) තවමත් බලන්න බැරිඋන අයට පහළින් දීල තියනව 550mb direct link එකෙන් අරගෙන, සිංහල උපසිරැසියත් එකකම බලන්න :)


film එක බලලා ඇවිත් හොද නරක කොටලම යන්නකො එහෙනම්, මම යනවා තවත් පොස්ට් කෑල්ලකින් හම්බෙමු!! සුභ දවසක්!

මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

Sunday, September 15, 2013

Direct download "aashiqui 2" ~ලොවම හැඩවූ ආදර අන්දරය


free direct download

official trailer

මේ ෆිල්ම් එක ආවෙ මේ අවුරුද්දෙ අප්‍රේල් මාසෙදි...ටිකක් කල් නිසා ගොඩක් අය බලලා ඇති. මේ පෝස්ට් එක තවමත් නොබලපු අය වෙනුවෙන් :D තාමත් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් දෙපාරක් හිතන්න එපා අනිවා අරගෙනම බලන්න... කාලෙකින් ආපු වෙනස් විදියක නියම කතාවක් තියන ෆිල්ම් එකක්.. ඇත්තටම නම් ප්‍රේක්ෂකයො අඩවන ෆිල්ම් එකක්.. මේ වෙනකොටත් ලෝකය පුරා ප්‍රදර්ශනය වෙමින් ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් IMDb දර්ශකයෙ 7/10 අගයක් ලබාගන්න පුලුවන් වෙලා තියනවා.

කතාව ටිකක් කියනව නම් මෙහි රාහුල් කියන්නෙ
 ජනප්‍රිය ගායකයෙක්..මොහුගෙ බීමත්කම නිසාම නොයෙක් ගැටුම් ඇතිවෙනවා..ඔහුගෙ ගායන දිවියටත් මේ බීමත්කම ලොකු තර්ජනයක් වෙනවා. ආරොහි කියන්නෙ බාර් එකක සිංදු කියම්න් සිටියදි රාහුල්ට හම්බෙන අහිංසක කෙල්ලෙක්. ෆිල්ම් එකේ ඉතිරි කතාව ගෙතෙන්නෙ මේ දෙන්නත් එක්ක..ඇත්තම ආදරය කොච්චර නම් උතුම්ද කියන එකට හොද උත්තරයක් ලැබෙයි ෆිල්ම් එක බැලුවම. හැමදාම දකින විදියෙ කතාවකට වඩා වෙනස් විදියට මේ ෆිල්ම් එක ඉස්සරහට යන්නෙ..සම්පූර්ණයෙන් කිව්වොත් ඔයාලගෙ රසය නැතිවෙන නිසා ඉතිරි ටික අරගෙනම බලන්න කියල ආරාධනා කරනවා.
                              
                                             ෆිල්ම් එක ලේසියෙන් ගන්න 925MBක Direct download link එකක් පහළ තියෙන්නෙ. BluRay 720pපිටපතක් නිසා video quality එක ඉතාම ඉහළ ගුණාත්මක තත්වෙක තියනවා :D බය නැතුවමම ගන්න.


සිංහල උපසිරැසි ලබා ගන්න පහළ තියන ලින්ක් එකෙන් Zoom.lk වලට යන්න.. torrent වලට කැමති අයට එතන තියන torrent ලින්ක් එකකින් ගන්නත් පුලුවන් :D


        ෆිල්ම් එක බලන්කො එහෙමනම්..ඔයාලටම තේරෙයි කට්ටිය මොකද මේකට පිස්සු වැටුනෙ කියල :p
තවත් පෝස්ට් එකක් අරන් එන්නම්කෝ..මම ගියා එහෙනම්.
සුභ දවසක්!!




col3best sinhala movies