Monday, November 4, 2013

Commercial debit card එකෙන් Paypal ගිණුම verify කරමු


මෙන්න Paypal වලට වැදගත්ම ලිපියක්. paypal හදන්න කියල දුන්නට මදිනෙ, ඒක verify කරන විදියත් කියල දෙන්න ඕන නෙ. ගොඩක් තැන් වල මම දැකල තියනව HNB debit card එකෙන් verify කරන විදිය තියනවා. මම කියන්නෙ Commercial debit card එකෙන් කොහොමද මේ වැඩේ කරගන්නෙ කියල.

ඔයාල හදල තියෙන්නෙ ලංකාවෙ paypal එකක් උනත්, විදේශයක් එකක් උනත් මේ විදියට verify කරන්න පුලුවන්. Commercial බැංකුවෙ ගිණුමක් අරඹන්න මට ගියෙ රු1400/= යි. ඒ වෙලාවෙම card එකත් දෙනවා. ඊට පස්සෙ හම්බෙන card එක atm එකකට දාලා active වෙලා තියෙන්න ඕන. card එක active වෙන්න නම් ගිණුම හදල පැය දෙකක්වත් ඉන්න ඕන. එතකොට card එක link කරන්න පුලුවන් තත්වයට පත්වෙනවා. normally commercial debit card එක අන්තර්ජාල ගණුදෙනු සදහා වලංගුයි. HNB debit card එක වගේ bank එකට call කරල  active කරල දෙන්න කියන්න ඕන නැහැ.

හදපු Commercial debit card එක අතට අරන් මේ තියන පියවර ටික කරන්න.

01. හදපු paypal ගිණුමට ලොග් වෙන්න
02. ඊට පස්සෙ profile >> add/edit credit card  ක්ලික් කරන්න මේ විදියට

03. දැන්මේ විස්තර ටික පුරවන්න.  ඊට පස්සෙ continue කරන්න.
  • මෙතනට එන address එක account එක හදනකොට දීපු එක. බැංකු ගිණුමෙ තියන address එකයි මේකයි සමාන නම් ඔහොමම තියන්න. එහෙම නැත්තම් බැංකු ගිණුමෙ තියන address එක දෙන්න change address ක්ලික් කරල.
  • රට විදියට එන malasiya වෙනස් කරන්න බැහැ, ඒක එහෙමම තියන්න.
  • security code කියල ඉල්ලන්නෙ මෙන්න මේක

 04. දැන් එන message එකත් continue කරල මුලට එන්න.(over view)

05. ඔන්න එතකොට ඔයාගෙ ගිණුමෙන් 10MYR (3.07$)ක transaction එකක් වෙනවා. ඊටපස්සෙ Paypal pin එක ඉල්ලන්න bank එකට call කරල. එතකොට personal details ටිකක් අහනවා, ඒ නිසා bank account එක වෙන කෙනෙක්ගෙ නම් එයාගෙ විස්තර දැනගෙන call කරන්න.

06. Paypal pin එක ලැබුනට පස්සෙ account එකට ලොග් වෙලා, "Get verified" කියන තැන ක්ලික් කරන්න. නැත්තම් 02 රූපයෙ විදියට add කරපු card එකට යන්න.

07. මෙතනින් ගිහින් අංක 4ක paypal pin එක දෙන්න.
08. ඔන්න එතකොට වැඩේ හරි. over view වලට ගියාම මේ වගේ verified කියල වැටෙයි. එ වගේම ඔයාට gift එකක් විදියට 10MYR ලැබෙනවා. card එකෙන් කැපුන 10MYR පැය 24ක් ඇතුළත ආයෙක් ලැබෙනවා.
09. ඔන්න දැන් අපි හැදුව Paypal එක ඕන දේකට ඔට්ටුයි. view limits කියන තැනට ගිහින් බලන්න වැටිල තිබුන limits අයින් වෙලා තියනවා. දවසකට 500$ උපරිමයක් withdraw කරන්න පුලුවන් මේකෙන්.

හදල verify කරගත්ත paypal එක පරිස්සමට පාවිච්චි කරන්න, E-bay කරන්න මේක use කරන්න ගිහින් හරි දෙකකට ලොග් වෙන්න ගිහින් හරි limit කරගත්තොත් කරදර ගොඩයි. එහෙනම් මම යනවා හැමොටම සුභපැතුම්!!

අදහසක් දක්වල, අනිත් අයටත් බලන්න share කරලම යන්න අමතක කරන්න එපා හොදේ ;) සුභ දවසක්!!

34 comments:

  1. machan wade hari thankzzz...Mata dana ganna puluwanda dan api web site eka kin Money Hoya gattahama ,ape Commercial bank eka tiyana account ekata a Money labenawada me paypal account eka haraha.

    ReplyDelete
    Replies
    1. aniwa labenwa, paypal ekata ganna salli card ekata withdraw karala dawas 4,5k athulatha bank ekata watenwa.

      Delete
    2. machan paypal eka haraha Money withdraw karana hati apita kiyala denna puluwanda tikak pahadili karala...

      Delete
    3. e gena thawa post ekak danna inne bro :)

      Delete
    4. Niyamai machan Thankzzz aaaaa...digatama a wage dewal kiyala denna...ela....

      Delete
  2. withdraw kranakota ekaparakata kiyak kapenawada paypal eke.
    payza eke $25 neda?

    ReplyDelete
    Replies
    1. MYR20 ක් USD 6$ක් වගේ කැපෙනවා එක පාරකට.

      Delete
  3. HNB eketh oi widiyatame.
    kochchara gaththath $6ne.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ලොකු වෙනසක් නැහැ, HNB එකෙන් withdraw කරන්න කලින් bank එකට call කරල online payments active කරන්න කියන්න. එච්චරයි. උපරිම 500$ක් එකවර ගන්න පුලවන්. 6$ වගේ withdraw fee add වෙන්නෙ. bank එකෙනුත් % ගානක් ගන්නව, හරියටම percentage එක දන්නෙ නැහැ සහො.

      Delete
  4. me vidiyata veryfy karana card 1 ptc site 1 ta vitharada use karanna puluwan .nath nam ptc site 1 wada add karanna puluwanda ?

    ReplyDelete
    Replies
    1. PTC withark newei saho, onima online payyment ekak, withdrawal ekak karaganna puluwan verify karapu card eken

      Delete
  5. Visi to money eken salli ganne kohmada

    ReplyDelete
    Replies
    1. visit to money mn karanne nn na bro, paypal account eka ad karala cashout karanna.

      Delete
  6. man card add kala man danna natuwa bank akata awanna pin walata wana awa gahuwa.. dan a card aka apahu add karanna danna nahana.. aka hada ganna kohomada ana.. plz 0757782560 makata hari msg akak danna plz...

    ReplyDelete
    Replies
    1. අපරාදෙනෙ block කරගත්තෙ, දවසක් තියල ආයෙත් ඇඩ් කරන්න බලන්න. නැත්තන් වෙන card එකකින් verify කරල ඊට පස්සෙ ඔය card එක ඇඩ් කරන්න

      Delete
  7. cashbuxclix site 1 ke earning area 1 thiyena

    Click Exchange
    Click Exchange 21 Links Available
    methana ads baluwama wena wasiya mokakda...?

    ReplyDelete
    Replies
    1. cashbux ලංකාවෙ නෙ මචන් දෙන්නෙ සොච්චමයි. මට නම් ඔය සයිට් එක ගැන පැහැදීමක් නෑ. neobux, probux 1000න් සම්පතයි :D

      මම ඕව ගැන දන්නෙ නැහැ සහෝ, දන්න කෙනෙක් දැක්කොත් මේකට උදව් කරයි කියල හිතනව :)

      Delete
  8. commarcial bank aketh withdraw karanna puluwak $500 da.iiiita wada barida

    ReplyDelete
    Replies
    1. 500$ limit එක වැටෙන්නෙ paypal එකෙන්, bank එක මොකක් උනත් ඒ ගාණමයි පුලුවන් එක දවසකට :)

      Delete
  9. verify karagathu paypal 1 probux and neobux site 2 tama add karata awlak na neda a ste 2 add karata limit wen nane neda...?

    ReplyDelete
    Replies
    1. කිසිම අවුලක් වෙන්නෙ නැහැ සහො, ebay ඇර වෙන ඕනම තැනක ඔය paypal එක use කරන්න පුලුවන් :)

      Delete
  10. saho dan man com bank call karala paypal pin illagena...passe paypal account 1 veryfy karaganna puluwan weida..? nath nam pay pal pin nithara wenas wena ekadda..?

    ReplyDelete
    Replies
    1. oya add karapu card eka verify karagnna e karana transaction ekta thmai pin eka labenne, eka wenas wenne nn na.

      Delete
  11. neobus probux ara wena site nadda tha hoda pay karana ewa...

    ReplyDelete
    Replies
    1. clixsense eka hodai, bt eke satandard membership eken cashout karanna ba mchn!

      Delete
  12. saho probux walin cash out karanna giyama me msg 1 enawane mokada karanne?Unfortunately PayPal doesn't allow payments to be sent to accounts located in
    your current country.
    Please, choose another payment processor

    ReplyDelete
    Replies
    1. mulinma sry, mata site eka patte enna bari una tika dawasak... paypal walata ganna puluwan. api probux log wenne lankawe IP ekkin nisa malasian paypal ekata salli ganna denne na.

      ekata karanna tyenne, proxy dala hari, vpn ekkin hari IP eka change karaganna eka. IP change karala cash out karaddi parissan wenna one, ehema nathi unoth account eka suspend wenwa.

      mulinma browser eke cookies + cache clear karala probux walin logout wela IP change karaganna.

      ita passe cash out karanna probux log wela, iwara unama logout wela ayeth cache+cookies clear karaganna. IP change wela tyeddi add click karanna ehema ynda epa :D

      ayeth prashnyak awoth kiynna.

      Delete
    2. saho cache+cookies clear karagannai ip change puluwannam hariyatama karana hati kiyanna....api karata ona vidiyatama ewa clear wenawada dan na....podi hari waraddak unoth...

      Delete
    3. cache cookies sure nattan wena browser ekkin log wenna, ip change karanna nn godak krama tynwa, soft ekkin hari vpn ekkin hari ip eka change karaganna puluwan.

      http://www.superfreevpn.com/win7-free-vpn/

      menna me site ekta gyama vpn ekk hadagnna widiya tyenwa lesiyenma!

      Delete
  13. thanx mcn supiriyatama thiyenawa.

    ReplyDelete

col3best sinhala movies