Monday, November 11, 2013

How to multiply neobux earnings ~ Top Secrets ~


ගොඩ දවසක ඉදන් ලියන්න හිත හිත හිටියට ටිකක් විතර පරක්කු උනා.. කියන්න කලින් මම කරල සාර්ථකද කියල බලන්න ඕනනේ :D neobux කිරිල්ල 3 වෙනි පාරට මම පටන් ගත්තෙ ගිය මාසෙ 8 වෙනිද. මේ පාර නම් ටිකක් සාර්ථකයි. කරන්න උත්සාහයක් හරි ගත්ත නම් දන්නව neobux කරන්න ලේසි නැහැ කියල. හැබැයි අමාරුත් නෑ :D මම කලින් ලිපි දෙක තුනක් දැම්මනෙ probux වලට අදාලව. ඒ තියන දේවල් කරපු අය දැන් යන්තමට track එකට වැටිල ඇති කියල හිතනවා. මේ තියෙන්න ඒ ලිපි ටිකක්. ඒවත් කියවන්න, මේ ලිපියට ඒවත් අදාළ වෙන නිසා.


මෙන්න මේ බැනර් එක බලන්නකො, පටන් ගෙන පළවෙනි මාසෙට මම හොයපු මුදල. referral link එක නෙවේ :D


මහ ගානක් ද කියල හිතෙයි :p හැබැයි හිතන්න neobux වලින් කව්ද පළවෙනි මාසෙන්ම මෙච්චර හොයල තියෙන්නෙ? දන්නවනෙ එක ක්ලික් එකකට 0.001$යි දෙන්නෙ. දවසකට ඒ වගේ ඇඩ්ස් 20-30යි දෙන්නෙ.මම සත 5ක් වත් ආයෝජනය කරල නැහැ, 0$න් පටන් ගෙන මේ ගාන හෙව්වෙ. neobux adds ක්ලික් කරල 1$ වත් හොයාගන්න බැරිවුනා නම් මෙන්න neobux earnings mutiply කරගන්න ක්‍රම ටික.

~ Neobux Top Secrets ~

  • probux වලදි වගේම ඒ කරපු දේවල් මේකෙත් කරන්න ඕන. RRල ගන්න එක, autopay කරන එක වගේ දේවල්. ඒ දේවල් ආය කියන්නෙ නැහැ වෙනස් කම් ටික විතරක් කිව්වම ඇතිනෙ :p
  • neobux අලුතෙන් පටන් ගන්නව නම් දවස් 15ක් යනකම් RRල ගන්න හෝ cashout කරන්න, upgrade කරන්න කිසිම දෙයක් කරන්න බෑ.
  • ඒ නිසා මුල් දවස් ටිකේ adds බලල, task කරල කීයක් හරි හොයාගන්න RRල ගන්න.

 01.   RRල recycle කිරීම සහ extend කිරීම 

මෙන්න මේකෙදි පොඩි වෙනසක් තියනවා. probux වලදි මේ දෙක කරන්න නම් main balance එකෙන් pay කරන්න උනානෙ. neobux වලදි අපි මේ වැඩේ කරන්න ඕන neopoints වලින් ;) ක්ලික් කරන හැම ඇඩ් එකකටම  neopoints ලැබෙනවනේ. ඒ නිසා ඉතිං ඒව use කරල මේ දෙක කරගන්න.
උදා : RRල extend කරන්න ගියාම මේ වගේ payment made with "neo points" දෙන්න.

02. server time & local time

මෙන්න මේක තමා ගොඩක් අය ඇනගන්න තැන. මේක බලපාන්නෙ අපි RRල රෙන්ට් එකට ගත්තට පස්සෙ. සාමාන්‍යෙයන් අපේ ඇඩ්ස් reset වෙන්නෙ server time එකටනෙ. හැබැයි neobux වලදි ඇඩ්ස් reset වෙන්නෙ local time එකට. අන්න ඒ නිසා මේක හරියට තේරුම් ගත්තෙ නැති උනොත් RRල ගෙන් එන ආදායම නැතිවෙනවා. එතකොට පාඩුද නැද්ද කියල තේරෙනවනෙ ඉතිං නේ...:D

මොකද්ද local time කියන්නෙ?
මේ රතු පාටින් පෙන්නුවෙ local time එක, කහ පාටින් තියෙන්නෙ server time එක.  local time එක කියන්නෙ අපේ daily ads reset වෙන වෙලාව.

මොකද්ද server time කියන්නෙ?
 local time එකට ads reset උනාට ඒ වෙලාවෙම ඒව ක්ලික් කරන්න ගියොත් පොඩි අවුලක් වෙනවා. මොකද අපි ලග RRල ඉන්නව නම් අනිවාර්යයෙන් අපිට ලැබුන fixed advertisement 4 දින පතා බලන්නම ඕන. අපි මේ  fixed advertisement 4 බලනකොට server time එකේ pass 00:00 වෙලා තිබුනෙ නැත්නම් ඒ බලපු fixed ads 4 වැටෙන්නෙත් කලින් දවසට.තේරුනාද මන්ද?

උදා:
කලින් පිංතූරෙ විදියටlocal time එක තියෙන්නෙ 00.27AM. හැබැයි මගේ අත්දැකීම අනුව server time අනුව 00:00 වෙන්නෙ ලංකාවෙ time එකෙන් 10:30AM. මේක තේරෙන්නෙම නැත්තන් මෙහෙම කරන්න,  ads reset උනාම server time එක ලගින් වැටෙන දිනය බලන්න, එකම දවසෙ fixed ads 8 ම බැලුවොත් පස්සෙ දවසෙ RR earnings නැති නිසා මෙච්චර කිව්වෙ හොදේ :p

තාම tubelight වගේ නම් මෙන්න මේ msg එක ආවට පස්සෙ fixed ads 4 බලන්න වැඩේ shape :D මෙක එන්නෙ server time එකෙන 00:00 උනාට ප්සසෙ ;)

03. neobux adalert

neobux වලදි මෙන්න මේ service එක ගොඩක් වටිනව. මේක දාගත්තට පස්සෙ අපිට අලුතෙන් add එකක් ලැබුන ගමන්, task එකක් ලැබුන ගමන් notification එකක් එනවා. අන්න එතකොට අර probux වල වගේ කළුනික type ads සෙට් වෙනවා. chat එකක් දාගෙන online ඉන්න අතරෙ මේ වගේ ads එකක් ලැබෙන්න පුලුවන් :D

මෙන්න මේ විදියට සයිට් එකේ යටින්ම තියන adalert ක්ලික් කරල browser එක තෝරල මේක දාගන්න.

04. Ad Prize service

ඔයාලගෙ account එකේ view advertisements ලගින්ම Ad Prize button එක තියනවා. මේක හරියට progrid වගේම සෙල්ලමක්. දවසට chances 3ක් දෙනවා. luck එක අනුව win කරන්න පුලුවන්. මේක මට නම් අමතක වෙනවා එකදිගට කරන්න ඒ නිසා තාම දිනල නැහැ හොදේ :p

05. Task complete කිරීම

probux වගේම earnings වැඩි කරන මන්තරෙ තමයි මේක. කලින් ලිපියක මම කිව්වනෙ Task complete කරන ලේසි ක්‍රම ටිකක් කියනව කියල. අන්න ඒක කියන්න කලින් මේ ලිපියත් දැම්මෙ දෙකටම task අදාල වෙන නිසා. ඒ ලිපිය හැකි ඉක්මණින් දානකල් පුලුවන් try එකක් දාන්න මේව ගොඩ දාගන්න :D කල් ගන්නවට තරහ වෙන්න එපා යාලුවනෙ, ලිපියක් සම්පූර්ණ කරන්න සැලකිය යුතු කාලයක් යනව අනිත් වැඩත් එක්ක. ඉක්මණටම ඒ ලිපිය දෙන්න උත්සහ කරනවා, දිගටම රැදිල ඉන්නකො අපිත් එක්ක.

ප.ලි.
PTC - ඇඩ් ක්ලික් ගැන මම ලියන්නෙ තව එක ලිපියක් විතරයි. ඒ කලින් කිව්ව Task සම්බන්ධ එක. එතකොට ඇඩ් ක්ලික් කරන කෙනෙක් දැනගන්න ඕන ගොඩක් විස්තර දැනගෙන ඉවරයි. ඒ නිසා දැනුවත් කිරීමක් කරන්න හිතුන, මේ ලිපි වලින් මගේ අරමුණ උනෙ PTCකියල ඇඩ් දෙක තුන බලලා, දවසට 0.01$- 0.1$ වගේ හොයපු අයට අඩුම 1$ දක්වා යන්න පාර පෙන්නන එක. එහෙම නැතුව මගෙ referral link දීල මගේ direct referral වැඩි කරගන්න නෙවෙයිනෙ, ඒක ඔයාලත්  දන්නව :D

PTC කියන්නෙ සුලු අමතර ආදායමක් ගන්න පුලුවන් දෙයක් ඕනම කෙනෙක්ට ලේසියෙන්ම කරන්න පුලුවන් දෙයක්. එහෙම නැතුව හිතන්න එපා මේක emoney කිරිල්ලක් විදියට :p හැමතැනම කියන විදියට ලක්ෂලතියො වෙන්න මේ ක්‍රමයෙන් බැහැ :p

කිසිම තැනක නිකන් ඉදල සල්ලි හොයන්න ක්‍රම නැහැ, තමන් දන්න දෙයින් යමක් කරල හොයන්න පුලුවන්, එහෙමත් නැත්නම් වටින දෙයක් ඉගෙනගෙන සල්ලි හොයන්න පුලුවන්. හැමදේටම ඕන උත්සාහය. අන්න ඒ නිසා photoshop, webdeveloping, flash, වගේ දේවල් ඉගෙන ගත්තට පාඩු නැහැ. මොකද ඉස්සරහට මේ දේවල් වලින් සල්ලි හොයන්න පුලුවන් ක්‍රම ගැන ලියන්න හිතන් ඉන්නවා. මෙහෙම කිව්වට මම මේ subject එකේ මහා කෙරුමෙක් නෙවෙයි, හැබැයි මමත් මේ දේවල් ඉගෙන ගන්න උත්සාහ කරන කෙනෙක්. අන්න ඒ නිසා දන්න හැමදේම බෙදාගෙන එකට ගමනක් යන්නයි මෙහෙම කිව්වෙ හොදේ :D

හරි එහෙනම් මම ගියා. මේ ක්‍රම ටිකෙන් සාර්ථකත්වයක් තියනව නම් අදහසක් දක්වල යන්න අමතක කරන්න එපා හොදෙ ;) ඉස්සරහට ලියන ලිපි ගැන දැනගන්න like එකක් දාලා fan page එකට සෙට් වෙන්නකො. සාර්ථක වෙන්න සුභ පැතුම් හැමොටම!!! 

PTC - Adds ක්ලික් නොකර සල්ලි හොයන සෙට් එකට තල්ලුවක් #2 - See more at: http://www.lattalotta.info/2013/10/ptc-adds-2_1710.html#sthash.KWa02NT9.dpuf
PTC - Adds ක්ලික් නොකර සල්ලි හොයමුද
PTC - Adds ක්ලික් නොකර සල්ලි හොයමුද
PTC - Adds ක්ලික් නොකර සල්ලි හොයමුද

2 comments:

  1. Hi Kasun,
    Neobux is a very nice ptc site.
    I have been a member of it for a while and paid by them and I can say that they are a legit programs. But I am not using them as an ads clicker anymore cuz I have discovered more profitable way than clicking ads. And it really boost my online earnings.

    Btw, I like the design of your site, it looks very clean and professional.

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete

col3best sinhala movies