Friday, November 8, 2013

2012/13 academic year University Cut off Marks released!!




ඔන්න ඊයෙ cut off දෙනව කිව්වට පස්සෙ කට්ටයම බලන් ඉන්නෙ කොයි වෙලෙ දෙයිද කියලනෙ, මෙන්න දැන් මේක දාලා තියනවා. තාම UGC site එකේ නම් update වෙලා නැහැ. අද දෙරණ කට්ටිය දාලා තිබුන. බලන්න බැරි උන අයට ගන්න පහළින් දැම්ම. download කරගෙනම නිදහසේ බලන්න පුලුවන් වෙන්න :D




දැක්කෙ නැති අනිත් සෙට් එකටත් බලන්න පෝස්ට් එක share කරගෙනම යන්නකො!! කැම්පස් යන්න සුදුසුකම් ලබපු හැමොටම සුභපැතුම්!!

0 comments:

Post a Comment

col3best sinhala movies