Sunday, October 27, 2013

HighWay එකේ මහින්ද මාමා ගිය හැටි

කට්ටිය මේක දකින්න ඇතිනෙ අද උදේ ඉදන්, මහින්ද මාමා ඔන්න තවත් Highway එකක් හදල විවෘත කලා. කොළඹ ඉදන් කටුනායක airport යන්න 26KM කට තමා මේ වැඩේ කරේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 291ක් චීන්නුන්ට ණය වෙලා. සමහර අයට හොදයිලු, සමහර අයට නරකයිලු. මේව්ව කියන්න ගිහින් සුදු වෑන් වල යන්න වෙයිද දන්ද :p මගෙ අදහස, රටකට සංවර්ධනය විතරක් නෙවෙයි ඕන, මිනිස්සුන්ට ඔලුව උස්සල ජීවත් වෙන්න පුලුවන්, ණය බරින් මිදුන රටක් හදල අපේම සල්ලි වලින් මේ වගේ සංවර්ධනයක් ලැබෙනව නම් කොච්චර හොදද නේ. හැබැයි ඉතිං තව කල්පෙකින් වත් ඒ වගේ දවසක් එයිද දන්නෙ නෑ :D







මේව බලල ඉස්සරහටත් වෙන දේ බලන් ඉන්න තමා තියෙන්නෙ අපිට, ආශ්චර්යයට යන පාර නොවැ ;)
මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

0 comments:

Post a Comment

col3best sinhala movies