Wednesday, October 30, 2013

Network Marketing company වල සල්ලි දැම්ම නම් නම් බලන්න




මේ දවස් වල ලංකාවෙ හැමතැනම ඇහෙන පේන කතාවක්නෙ ලංකාවෙ තියන Network Marketing කියන කතාව. මේ ගැන කියන්න මම වැඩිය දන්නෙ නැහැ. හැබැයි අන්තිමට ඒවගෙන් වෙන්නෙත් අන්තර්ජාලය හරහා advertisement බලන්න දෙන එක. ලෝකෙ පිලිගත්ත bux සයිට් තියෙද්දිත් ඒවගෙ සල්ලි ආයෝජනය කරන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා. මේ තියෙන්නෙ අද උදේ "nethfm balungala" වැඩසටහනෙන් පොඩි කොටසක්.

මේ වැඩේට අතගහපු කෙනෙක් හරි අතගහන්න ඉන්න කෙනෙක් හරි නම් අනිවාර්යයෙන් මේක බලල ඉන්න එක වටිනවා. ඊට පස්සෙ හිතන්න මොකද කරන්නෙ කියල.


මේක මගේ කණට වැටුන ගමන් හැමෝටම කියන්න පටස් ගාලා පෝස්ට් එක දැම්මෙ. මොකද ඊයෙ පෙරේදා බුකියෙ මම මේ කතාව දැක්කා. අනිත් යාලුවො හැමොටමත් මේක share කරන්න අමතක කරන්න එපා. මම යනවා. සුභ දවසක්!! 10ට බලන්න www.nwthfm.com අඩවිය නිකුත් කරන විඩියොවත් ;)

මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

0 comments:

Post a Comment

col3best sinhala movies