Tuesday, October 15, 2013

Twitter followers ලේසියෙන්ම වැඩිකරගමුද?

  
Twitter
 ඔන්න දැන් මම කියන්න යන්නෙ  twitter account එකක් තියන යාලුවන්ට එළකිරි වැඩක්.  twitter ගැන අහල නැති කෙනෙක් නම් නැතුව ඇති. ඒ වගේම twitter account එකක් තියන ඈයො දන්නවනෙ twitter follower කෙනෙක්ගෙ තියන වටිනාකම. අපිට මුන්ව බලෙන් ගන්න බෑනෙ, අපෙ tweets දැකල අපිව follow කරන අය එකතුවෙන්න ගොඩක් කල් බලන් ඉන්න වෙනව. අනික ඉතිං ඔතන ඉන්න සුද්දන්ගෙන් වැඩිදෙනා අපිව follow කරන්නෙත් නෑනෙ :p අන්න ඒකට නියම විසදුමක් මේ ක්‍රමය. ගොඩක් අය මේක ගැන දන්නවත් ඇති. නොදන්න අය දැන්ම බලන්න ඇති තරම් followers වැඩිකරගන්න.
          
      මෙන්න ඒකට එළකිරි විසදුමක්. ඔයාලගෙ twitter account එකට sign in වෙලා පහළ තියන සයිට්ස් හරහා නැවත sign in වෙන්න. මේව traffic exchange sites, මේ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. අපි වගේම followers ල හොයන ලක්ෂ ගණන් කට්ටිය මෙතන ඉන්නව, අපිටත් එතන කිහිප දෙනෙක්ව follow කරන්න වෙනව, ඒ වෙනුවෙන් අපිව follow කරන සෙට් එකක් ලැබෙනව. මේ සයිට් අනුව එක් වරකදි 10-50ක් පමණ followers ල හොයන්න පුලුවන්. මේ ගැන බය වෙලා කෙනෙක් හිතයි මට අනිත් අයව follow කරල followers හොයන එක ලේසි කියල :D එහෙනම් ඉතිං ඒක කරලම බලන්න. scam කියල බ්ලොක් උන දාට තේරෙයි. හේ හේ....මටත් ඒ වැඩේ උනා. මෙතනදි නම් එහෙම අවුලක් වෙන්නෙම නෑ. බය නැතුව followers ල වැඩිකරගන්න පුලුවන් ;)

දැන් එහෙනම් වැඩේ පටන් ගමු. මෙන්න සයිට් ලිස්ට් එක. එකින් එක ගිහින් sign in වෙන්න.
මුලින්ම ඔය ලින්කුවක් ක්ලික් කරල තත්පර 5කින් "skip ad" ක්ලික් කරා නම් අදාල වෙබ් පේජය ලැබෙනවා. වැඩි හොදට screen shot ටිකකුත් දැම්මා ඒවත් බලන්නකො.

01. මුලින්ම මෙතන ක්ලික් කරන්න.
twitter1

02. දැන් sign in වෙන්න.
twitter2

 03.දැන් මෙන්න මේ වගේ එකක් එනවා.
twitter3
දැක්ක ගමන් ඔබල දාන්නැතුව ඒකත් ටිකක් කියවල බලන්නකො. මේ ඇප්ලිකේෂන් එකට කරන්න අවසර තියන දේ සහ නැති දේ දාල තියනවා. මේවට අකමැති නම් sign in වෙලා පස්සෙ මට බනින්න එපා ඕන්..

 04. මෙතනට පස්සෙ ටික වෙලාවකින් මේ විදියට වැටෙනකම් close නොකර තියන්න.
twitter4
 දැන් වැඩේ හරි, ටික වෙලාවකින් බලන්න ඔයාලගෙ followers ගාණ වැඩිවෙලා තියෙයි.


 සැ.යු. හරි ඔන්න දැන් මේක කියවපු ගමන් ගිහින් ඔක්කොම pages ටිකේ එකපාර sign in වෙන්න හදල මේව වැඩ කරන්නෙ නෑ කියල කෑ ගහන්න එපා හොදේ :D සේරම ටික check කරලයි දැම්මෙ. ගොඩකට sign in වෙද්දි error එකක් එනව නම් පැයක් දෙකක් ඉදල ආයෙත් කරන්න එතකොට හරි. එහෙනම් ඉතිං twitter followers නැතුව වේලුන කාලෙ ඉවරයි. මේ ක්‍රමය නොදන්න තවත් අයට දැනගන්න share කරගෙනම යන්නකො ආහ්. මම යනවා, කට්ටයටම සුභ පැතුම් ඇති තරම්  twitter followers වැඩිකරගන්න.... ;)


මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

0 comments:

Post a Comment

col3best sinhala movies