Wednesday, October 30, 2013

Network Marketing company වල සල්ලි දැම්ම නම් නම් බලන්න

මේ දවස් වල ලංකාවෙ හැමතැනම ඇහෙන පේන කතාවක්නෙ ලංකාවෙ තියන Network Marketing කියන කතාව. මේ ගැන කියන්න මම වැඩිය දන්නෙ නැහැ. හැබැයි අන්තිමට ඒවගෙන් වෙන්නෙත් අන්තර්ජාලය හරහා advertisement බලන්න දෙන එක. ලෝකෙ පිලිගත්ත bux සයිට් තියෙද්දිත් ඒවගෙ සල්ලි ආයෝජනය කරන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා. මේ තියෙන්නෙ අද උදේ "nethfm balungala" වැඩසටහනෙන් පොඩි කොටසක්. මේ වැඩේට අතගහපු කෙනෙක් හරි අතගහන්න ඉන්න කෙනෙක් හරි නම් අනිවාර්යයෙන් මේක බලල ඉන්න එක වටිනවා. ඊට පස්සෙ...

SLT Internet #3 errors fix කරමු

පටන් ගන්න කලින්ම ඉතිං මේ ලිපිය සෙට් එක ගැන කියන්න ඕන.  SLT Internet ගන්න අලුත්ම කෙනෙක්ට තනියම හැමදේම සෙට් කරගෙන, එන ගැටලු ටිකත් හදාගන්න පුලුවන් වෙන විදියෙ අවබෝධයක් දෙන්න මේක පටන් ගත්තෙ. මුල් ලිපි දෙක දාල ටිකක් කල් වෙනව, මේක පරක්කු උනෙ අනිත් ලිපි වලට අවධානය දාපු එක සහ මේ ගැන දැනගන්න අවශ්‍යය හදිස්සිකාරයො හම්බවුන නැති නිසා :D පටන් ගත්ත වැඩේ ඉවර කරල දාන්න සහ  wifi router එකකින් SLT Internet use කරන කෙනෙක් නම් දැනගත යුතුම කරුණු සෙට් එකක...

Sunday, October 27, 2013

HighWay එකේ මහින්ද මාමා ගිය හැටි

කට්ටිය මේක දකින්න ඇතිනෙ අද උදේ ඉදන්, මහින්ද මාමා ඔන්න තවත් Highway එකක් හදල විවෘත කලා. කොළඹ ඉදන් කටුනායක airport යන්න 26KM කට තමා මේ වැඩේ කරේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 291ක් චීන්නුන්ට ණය වෙලා. සමහර අයට හොදයිලු, සමහර අයට නරකයිලු. මේව්ව කියන්න ගිහින් සුදු වෑන් වල යන්න වෙයිද දන්ද :p මගෙ අදහස, රටකට සංවර්ධනය විතරක් නෙවෙයි ඕන, මිනිස්සුන්ට ඔලුව උස්සල ජීවත් වෙන්න පුලුවන්, ණය බරින් මිදුන රටක් හදල අපේම සල්ලි වලින් මේ වගේ සංවර්ධනයක් ලැබෙනව නම් කොච්චර හොදද නේ....

Saturday, October 26, 2013

මාර්ක් අයියගෙ ප්‍රහාරය හෙලා දකිමු, facebook block වීම නවත්තමු!

අපොයි ඔයාලත් දන්නවනෙ මේ දවස්වල මාර්ක් අයියා බුකිය පුරා ඉන්න හැමෝටම එක එක විදියට පහර ගහනවා. අන්න ඒ නිසා මේ වගේ පොඩි පෝස්ට් කෑල්ලක් දාන්න හිතුව කාටත් ප්‍රයෝජනයක් වෙන්නත් එක්කම. මම මේ කියන්න යන්නෙ මාර්ක් අයියව හැක් කරා, දැන් අපිට ඕන විදියට බුකිය පුරා නටන්න පුලුවන් කියල නෙවෙයි හොදේ..:p මේකත් හරියට ඩෙන්ගු හැදෙනව වගේ වැඩක්, දන්නවනෙ ඩෙන්ගු හැදෙන්න කලින් වළක්වගන්න එකනෙ ලොකුම ප්‍රතිකාරය. අන්න ඒ වගේ බුකියත් බ්ලොක් වෙන්න කලින් බේරගන්න එක තමා ලොකුම ප්‍රතිකාරය....

Tuesday, October 22, 2013

Probux Earnings වැඩි කරගමු - Probux රහස් #3

   පෝස්ට් ලියන්න පට්ට කම්මැලි කමේ ඉන්නකොට මුණුපොතේ දැක්කා පෝස්ට් එකක් "Emoney courses" ගැන. අපොයි ඒක අහපු වෙලේම ඉක්මණටම මේක දාන්න හිතුව. කලින්ම දෙනව කිව්ව SLT Intenet ගැන සහ paypal ගැන ඒව ලියන්න තියෙද්දිත් මේක ඉක්මණටම දාන්නෙ තවත් යාලුවො හොරුන්ට අහුවෙන්න එපා කියල. මේ ලිපිය කියවන හැම යාලුවෙක්ම දන්න කෙනෙක්ට Emoney හොරුන්ට සල්ලි දෙන්න කියල කියන්න එපා. උන්ගෙ courses වල කියල දෙන ඒවගෙන් අපිට සත 5ක් හොයන්න පුලුවන් වෙයිද කියල සැකයි. නිකං හිතන්න...

Sunday, October 20, 2013

Paypal #2 - ලංකාවෙ අපිටත් money recieve පුලුවන් Payapal එකක්

මෙන්න අද ගෙනාවෙ ගොඩදෙනෙක්ට වටිනා කියන ලිපියක්. නොහිතපු විදියට මමත් E-bay ගැන පෝස්ට් එකක් දැම්මනෙ. ඒ නිසාම ලංකාවෙ අපිට ගැලපෙනම නීත්‍යානුකූල Paypal එකක් හදන විදියත් කිව්වා. ඒ පෝස්ට් දෙකේදි වගේම ඊට කලින් ඉදලම මම කිව්ව Paypal හරි අවබෝධයක් නැත්තන් සල්ලි withdraw කරන්න එපා කියල. ඔන්න මේ පෝස්ට් එකෙන් පස්සෙ ඒ කතාව ඉවරයි :D මේකට අදාල කලින් පොස්ට් දෙකත් බලන්නකො. E-bay  ගණුදෙනු කරමු #1 ලංකාවෙ අපිට E-bay  ගණුදෙනු කරන්න Paypal එකක් #2 හරි...

Friday, October 18, 2013

Facebook password එක browser එකේ save උනොත් මොකද කරන්නෙ?

මේ වගේ වැඩක් කොයි වෙලාවෙ වෙයිද sure නැති නිසා facebook යන සේරම අය දැනගෙන ඉන්න එක හොදයිනෙ. ඔන්න තනියම computer එකක් පාවිච්චි කරන කෙනෙක් නම් මේ ගැටලුව නැහැ. හැබැයි ඉතිං fb hacking ගැන මේ දවස් වල අහන්න දකින්න ලැබෙන විස්තරත් එක්ක password එක cafe එකකදි එහෙම save උනොත් දෙයියන්ගෙම පිහිටයි නෙ. හදිස්සියෙ හරි වෙන කෙනෙක් අතට ගියොත් මොනව වෙයිද දන්නෙ නැහැ. මේක ඉතිං Facebook එකට විතරක් නෙවෙයි. අපි රෙජිස්ටර් වෙලා ඉන්න හැම සයිට් එකකටම අදාලයි නෙ. ගොඩ ...

Wednesday, October 16, 2013

fb photo comments දෙවෙනි ලොට් එක- 250+

මෙන්න මං ලග එකතු උන තවත් fb photo comments ලොට් එකක් ඔයාලට. මෙතන 250කට වඩා තියනව. ගියසැරෙ වගේම මේ ටිකත් මූණූ පොතෙන්ම ගත්තු ඒව. එකක් දෙකක් මම හදපුව. අනිත් ඈයො වගෙ අනුන්ගෙ ඒව අරන් මගේ නම උඩින් ගහල බෙදුවෙ නෑ ඕන්....:D ඒව තිබුන විදියටම එකම තැනකින් ගන්න පුලුවන් විදියට upload කලා. මෙතන තිබුන සමහර ඒව wallpaper එකට දාන්න පුලුවන් තරම් පත size :p ඔන්න කලින් වගේම ඒ ටිකත් resize කලා. කලින් සැරෙ මම දීපු  fb photo comments 500 ලොට් එක ගත්ත අය දන්නවනෙ....

Tuesday, October 15, 2013

Twitter followers ලේසියෙන්ම වැඩිකරගමුද?

    ඔන්න දැන් මම කියන්න යන්නෙ  twitter account එකක් තියන යාලුවන්ට එළකිරි වැඩක්.  twitter ගැන අහල නැති කෙනෙක් නම් නැතුව ඇති. ඒ වගේම twitter account එකක් තියන ඈයො දන්නවනෙ twitter follower කෙනෙක්ගෙ තියන වටිනාකම. අපිට මුන්ව බලෙන් ගන්න බෑනෙ, අපෙ tweets දැකල අපිව follow කරන අය එකතුවෙන්න ගොඩක් කල් බලන් ඉන්න වෙනව. අනික ඉතිං ඔතන ඉන්න සුද්දන්ගෙන් වැඩිදෙනා අපිව follow කරන්නෙත් නෑනෙ :p අන්න ඒකට නියම විසදුමක් මේ ක්‍රමය. ගොඩක් අය...

Sunday, October 13, 2013

ලංකාවෙ අපිට Ebay ගණුදෙනු කරන්න paypal එකක්

මුලින්ම paypal ගැන නොදන්න අයට මේ ගැන පොඩි අදහසක් දෙන්නම්. කෙටියෙන්ම නම් මේක අන්තර්ජාලයෙ හදාගන්න බැංකු ගිණුමක්. ඒ වගේම අපි අන්තර්ජාලය හා ගණුදෙනු කරන වෙලාවට උදව් වෙන අතරමැදියෙක්. මූල්‍යමය ගණුදෙනු නිසා paypal වල නීති ටිකක් තදයි. මහ ලොකු දේවල් නොවුනට අපි නිතර කරන වැරදි මෙතනදි කරන්න හොද නැහැ. අසත්‍ය තොරතුරු දීල  paypal account සෑදීම paypal account එකකට වඩා භාවිතය එකම පරිඝණකයකින්  paypal account ගොඩකට ලොග් වීම. (cafe වලින් ලොග් වෙන්න...

col3best sinhala movies