ඔන්න දැන් මම කියන්න යන්නෙ twitter account එකක් තියන යාලුවන්ට එළකිරි වැඩක්. twitter ගැන අහල නැති කෙනෙක් නම් නැතුව ඇති. ඒ වගේම twitter account එකක් තියන ඈයො දන්නවනෙ twitter follower කෙනෙක්ගෙ තියන වටිනාකම. අපිට මුන්ව බලෙන් ගන්න බෑනෙ, අපෙ tweets දැකල අපිව follow කරන අය එකතුවෙන්න ගොඩක් කල් බලන් ඉන්න වෙනව. අනික ඉතිං ඔතන ඉන්න සුද්දන්ගෙන් වැඩිදෙනා අපිව follow කරන්නෙත් නෑනෙ :p අන්න ඒකට නියම විසදුමක් මේ ක්‍රමය. ගොඩක් අය මේක ගැන දන්නවත් ඇති. නොදන්න අය දැන්ම බලන්න ඇති තරම් followers වැඩිකරගන්න.
මෙන්න ඒකට එළකිරි විසදුමක්. ඔයාලගෙ twitter account එකට sign in වෙලා පහළ තියන සයිට්ස් හරහා නැවත sign in වෙන්න. මේව traffic exchange sites, මේ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. අපි වගේම followers ල හොයන ලක්ෂ ගණන් කට්ටිය මෙතන ඉන්නව, අපිටත් එතන කිහිප දෙනෙක්ව follow කරන්න වෙනව, ඒ වෙනුවෙන් අපිව follow කරන සෙට් එකක් ලැබෙනව. මේ සයිට් අනුව එක් වරකදි 10-50ක් පමණ followers ල හොයන්න පුලුවන්. මේ ගැන බය වෙලා කෙනෙක් හිතයි මට අනිත් අයව follow කරල followers හොයන එක ලේසි කියල :D එහෙනම් ඉතිං ඒක කරලම බලන්න. scam කියල බ්ලොක් උන දාට තේරෙයි. හේ හේ....මටත් ඒ වැඩේ උනා. මෙතනදි නම් එහෙම අවුලක් වෙන්නෙම නෑ. බය නැතුව followers ල වැඩිකරගන්න පුලුවන් ;)
දැන් එහෙනම් වැඩේ පටන් ගමු. මෙන්න සයිට් ලිස්ට් එක. එකින් එක ගිහින් sign in වෙන්න.
- Good Followers
- Spready tweetz
- Nice followers
- Twitter free followers
- New Twitter followers
- World followers
- Best follow
- Get Free Followers
- Followix
- Followcity
- Natural followers
- Ask follow
මුලින්ම ඔය ලින්කුවක් ක්ලික් කරල තත්පර 5කින් "skip ad" ක්ලික් කරා නම් අදාල වෙබ් පේජය ලැබෙනවා. වැඩි හොදට screen shot ටිකකුත් දැම්මා ඒවත් බලන්නකො.
01. මුලින්ම මෙතන ක්ලික් කරන්න.
02. දැන් sign in වෙන්න.
03.දැන් මෙන්න මේ වගේ එකක් එනවා.
දැක්ක ගමන් ඔබල දාන්නැතුව ඒකත් ටිකක් කියවල බලන්නකො. මේ ඇප්ලිකේෂන් එකට කරන්න අවසර තියන දේ සහ නැති දේ දාල තියනවා. මේවට අකමැති නම් sign in වෙලා පස්සෙ මට බනින්න එපා ඕන්..
04. මෙතනට පස්සෙ ටික වෙලාවකින් මේ විදියට වැටෙනකම් close නොකර තියන්න.
දැන් වැඩේ හරි, ටික වෙලාවකින් බලන්න ඔයාලගෙ followers ගාණ වැඩිවෙලා තියෙයි.
0 comments:
Post a Comment