Sunday, October 20, 2013

Paypal #2 - ලංකාවෙ අපිටත් money recieve පුලුවන් Payapal එකක්


මෙන්න අද ගෙනාවෙ ගොඩදෙනෙක්ට වටිනා කියන ලිපියක්. නොහිතපු විදියට මමත් E-bay ගැන පෝස්ට් එකක් දැම්මනෙ. ඒ නිසාම ලංකාවෙ අපිට ගැලපෙනම නීත්‍යානුකූල Paypal එකක් හදන විදියත් කිව්වා. ඒ පෝස්ට් දෙකේදි වගේම ඊට කලින් ඉදලම මම කිව්ව Paypal හරි අවබෝධයක් නැත්තන් සල්ලි withdraw කරන්න එපා කියල. ඔන්න මේ පෝස්ට් එකෙන් පස්සෙ ඒ කතාව ඉවරයි :D මේකට අදාල කලින් පොස්ට් දෙකත් බලන්නකො.

හරි දැන් අපි වැඩේ පටන් ගන්න කලින් ඔයාට ඕන මොන විදියෙ Paypal එකක්ද කියල තීරණය කරගන්න. මොකද ආසාවට facebook account හදනව වගෙ Paypal හදන්න බැහැ. හැදුව කියල අවුලක් නෑ, ඒත් නිකන් ලෙඩ වැටෙන එක විතරයි වෙන්නෙ. Paypal හදන විදිය ගොඩක් අය කියල දෙනව, ඒත් හරියටම කියල දුන්නෙ iplus බ්ලොගය හරහා. අවාසනාවට දැන් ඒ බ්ලොගය වැඩ කරන්නෙ නැහැ. එයාගෙ ක්‍රමය 100%ක් විශ්වාස කරන්න පුලුවන්, මොකද එයා Paypal ගැන නොදැන අම්බානෙක කරදර වෙලා, සල්ලි නාස්ති වෙලා ඒ අත්දැකීම් එක්ක අපිට එහෙම නොවෙන්න තමා කියල දීල තිබුනෙ. ඒ නිසා හැම විස්තරයක්ම හරියට කියවල කරන්න. මේක මම හිතල දාන විදියක් එහෙම නෙවෙයි ඕන්, ගොඩක් හොයල හොයල අත්දැකීම් එක්කම කියන්නෙ. 

වැදගත්

  • අන්තරජාලයෙ මුදල් හොයල ලංකාවට ගෙන්නගන්න ඕන අය මේ ක්‍රමයට හදන්න. අපි හදන මේ Paypal එක හරහා E-bay ගණුදෙනු කරන්න යන්න එපා.
  • මේ ක්‍රමයට හදන්න කලින් IP hide කරන softaware මොකුත් පාවිච්චි කරන්න එපා. proxy වෙනස් කරන්න අරව මේව මොකුත්ම කරන්න  එපා.
  • යොදාගන්න e-mail ලිපිනයෙත් ඇත්තම විස්තර තියනව නම් හොදයි.
  • computer එකෙන් එකම Paypal ගිණුමකට විතරක් ලොග් වෙන්න. cafe වලින් එහෙම ලොග් වෙන්න එපා.

කලින් හදපු Paypal එකක් තියනවද?

  • කලින් හදපු  Paypal එකක් තියනව නම් computer එක format කරල හදන එක තමා වඩා හොද. එහෙම නැත්තන් browser එක මාරු කරල හදාගන්න හරි firefox වල cookies, cache clear කරල හරි අලුත් එක හදන්න පටන් ගන්න.

ඇත්තම විස්තර දීල Paypal එක හදන්නෙ ඇයි?

  • අපි මේ කරන්නෙ හොර වැඩක්නෙ, සුද්දට සැක හිතුනොත් account limit කරනව. එතකොට ඒකෙ තියන සල්ලි withdraw කරන්න බැරිවෙනවා.
  • ඒ විදියට සුද්ද අපිට මොකක් හරි ලෙඩක් දැම්මොත් අපි කියන්නෙ, අපි විදේශයෙ රැකියාවකට ගිහින් ඉන්නකොට මේ Paypal එක හැදුව, දැන් ලංකාවෙ ඉදල ඒක පාවිච්චි කරනව කියල. 
  • අන්න එතකොට අපි දුන්න විස්තර ඇත්ත කියල ඔප්පු කරන්න passport copy, ගෙදර address එක ඔප්පු කරන්න මොනව හරි බිල් copy යක්, bank statement එකක් වගේ සුද්ද ඉල්ලන දේවල් ටිකක් යවන්න වෙනවා. (NIC එක නැතුව ඉංග්‍රිරිසියෙන් අනන්‍යතාව ඔප්පු කරන්න පුලුවන් ඒව තමා යවන්න ඕන)

අපෙත්  account limit වෙයිද?

  • මේක තියෙන්නෙ අපේ අතේ. අපි ප්‍රවේශම් නම් සුද්ද අපිව අල්ලනව බොරු. උඩින් කියපු වැදගත් කරුණු අමතක නොකර ඉන්න එතකොට කරදරයක් වෙන්නෙ නැහැ.

මොකද්ද හොදම රට තෝරගන්න?

  • ලංකාවෙ බහුතරය හදන්නෙ මැලේසියන් විදියට, තව පිලිපීන. සංගප්පූරු විදියට උනත් හදන්න පුලුවන්. 

 මැලේසියන් විදියට  Paypal ගිණුම හදමු.

01. මුලින්ම මේ ලෝගො එක උඩ ක්ලික් කරල සයිට් එකට යන්න.


03. දැන් රට විදියට මැලේසියා තෝරල "Get started" ක්ලික් කරන්න

04. දැන් අපේ පෞද්ගලික විස්තර දෙන්න ඕන. මතක තියාගන්න මෙතන බොරු විස්තර දුන්නොත් අමාරුවෙ වැටෙයි හොදේ.


05. ඔන්න මේ ටික නම් වරද්දන්න එපා හොදේ!!

  • malasiyan විදියට paypal හැදුවට අපි ලංකාවෙ මතකනෙ, දැන් අපි මැලේසියාවෙ රැකියාවකට ගිහින් ඉන්නෙ. ඒ නිසා රට malasiya උනාට, Nationality එකSri Lanka කියල දෙන්න.
  • ඊට පස්සෙ ගෙදරදට bill ලැබෙන address එක ඒ විදියටම දෙන්න.
  • ඔයාලගෙ postal code එක දන්නෙ නැත්තම් google search පාරක් දාල හොයන්න.
  • මැලේසියාවෙ no එකකුත් හොයාගන්න හොදේ ;)
  • මේ ටික fill කරල "Agree and create account" ඔබන්න.

06. දැන් වැඩේ හරි, මේ වගේ එකක් ආවම "go to my account" click කරල මුලට යන්න.

07. දැන් මේ වගේ Overview එකක් තියෙයි.මුලින්ම ගණුදෙනු කරන්න කලින් පොඩි වැඩ ටිකක් කරන්න තියනව.

  • මුලින්ම බලන්න 1 කොටුව දිහා, E-mail එක confirm කරන්න ඕන.
  • ඊළගට security question දෙකක් දෙන්න. (මේව  ගැන නම් වැඩිය කියන්නෙ නැහැ, කරගන්න බැරි කෙනෙක් ඉන්නව නම් comment කරන්න, කියල දෙන්නම්)

08. උඩ පිංතූරෙ 2 කොටුව බලන්න. 

  • Primary Currency විදියට තියෙන්නෙ MYR, මේක අපිට පුරුදු USD වලට මාරු කරගමු.
  • 3 කොටුව බලන්න, මෙතන verified කියල වැටෙන්නෙ අපි card එකක add කරගත්තට පස්සෙ හොදේ.

දැන් අපේ වැඩේ 75% ක් ඉවරයි. දැන් බලයි කෝ ඉතිරි 25% කියල :p ඒකත් සම්පූර්ණ වෙන්නෙ අපි ගණුදෙනු කරන බැංකු card එක මේකට link කරගත්තම. මේකට HNB debit card එකක් හරි, Commercial debit card එකක් හරි ලේසියෙන්ම link කරල verify කරගන්න පුලුවන්. කලින් paypal use කරපු කෙනෙක් නම් ක්‍රමය දන්නවනෙ. එහෙනම් මේ ලිපිය නවත්තනව මං.

ඊළග ලිපියෙන්  card එකක් link කරල verify කරගන්න විදිය මේ වගේම screenshot එක්කම කියල දෙනවා හොදේ. මම කියල දෙන්නෙ Commercial debit card එකක් link කරල verify කරගන්න විදිය. HNB උනත් අවුලක් නැහැ. අනිත් බැංකු card එක්ක නම් මේ වැඩේ ටිකක් අමාරුයි. ඒ නිසා මේ දෙකෙන් එකක් වත් නැති අය කැමති බැංකුවකින් ගිණුමක් open කරන්න. Commercial bank එකේ නම් 1400/= ක් දීල එක දවසින් card එක ගන්න පුලුවන්. card එකට 400/=ක් ගන්නව හොදේ. ඒකයි 1400/= :p

එහෙනම් මම ගියා. ප්‍රශ්න තියනව නම් comment වලින් අහන්න. සැකයක් තියාගෙන ඉන්න එපා හොදේ...හේ හේ. අනිත් පෝස්ට් එකත් ලියපු ගමන් දැනගන්න like එකකුත් දාගෙනම යන්නකෝ. ජයවේවා!!


මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

60 comments:

  1. malaysia vidiyata paypal account hadanna den na,

    ReplyDelete
    Replies
    1. මේ කියල තියන විදියට කරගන්න බැරි උනාද? මොකද්ද ප්‍රශ්නෙ පැහැදිලිව කියන්න උදව් කරන්න.

      Delete
  2. paypal wala account hadanna ba...nationality walata sri lanka select karanna vidiyak na
    ape country 1 a box na...danata hadala thiyena paypal account money receve karanna barida?

    ReplyDelete
    Replies
    1. Paypal වල Interface එක ටිකක් අලුත් වෙලා නිසා හොයාගන්න බැරිවෙලා තියෙන්නෙ, ඔන්න මාත් ඒ විදියට පෝස්ට් එක update කලා. දැන් paypal banner එක උඩ ක්ලික් කරල යන්න, ගැටලුවක් වෙන එකක් නෑ ආයෙත් ;)
      ඔයාගෙ sri lankan paypal එකක් නම් ඒකට සල්ලි ගන්න බැහැ සහෝ.

      Delete
  3. ok thank u .. bro...prashnayak unoth ai ahannam

    ReplyDelete
  4. Home
    Request money
    Sign up today for your free PayPal account

    methanin account 1 hadagathama hari neda

    ReplyDelete
    Replies
    1. ඔව් එතනින් ගියත් පුලුවන් සහො!

      Delete
  5. srilankan vidiyata hadapu paypal ekak country wenas karanna berida ethakota?

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න බෑ යාලු, ඕනම account එකක හදනකොට මුලින් දෙන රට වෙනස් කරන්න දෙන්නෙ නැහැ. අලුත් එකක් හදාගන්න තමයි පුලුවන්.

      Delete
  6. mata lankawe widiyata hadapu paypal 1kuth tiyanawa me widiyatath hadala 2kkin log wena 1 awlak waida?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒ වැඩේ කරන්න ගියොත් නැතිවෙන්නෙ money receive කරන්න හදන paypal එක, නැත්තන් දෙකම. ඔයාට මේ දෙකම ඕන නම් එකකට ලොග් වෙන්න android phone එකක් වගේ තියනවනම් පුලුවන්. මම ebay කරන්නෙ phone එකෙන්, computer එකෙන් බලල cart එකට දාලා phone එකෙන් log වෙලා pay කරනවා. එකම computer එකෙන් paypal දෙකකට ලොග් වෙන එකෙන් කොයි වෙලෙ හරි අමාරුවෙ වැටෙනවා.

      Delete
  7. මටත් දැනගන්න ඕන වෙලා තිබුනෙ කොහොමද e-money යි e-bay යි දෙකම කරන්නෙ කියල. එතකොට අපි e-bay එකේ account එකත් හදන්න ඔනෙ 4න් එකෙන්මද???
    පුලුවන් නම් ඒ ගැන ටිකක් කියල දෙන්න..

    ReplyDelete
    Replies
    1. නෑ.. ebay account එක computer එකෙන් use කරාට කමක් නැහැ. ඒත් මතක තියාගන්න ඕන දේ paypal account දෙකටම එක computer එකෙන් ලොග් වෙන්නෙ නෑ කියන එක. ebay වලින් ඕන දේ තෝරල cart එකට add කරල, 4න් එකෙන් ලොග්වෙලා pay කරා නම් අවුලක් නැහැ. android 4n වල ebay app එකෙන් ලේසියෙන්ම මේ වැඩේ කරන්න පුලුවන්. කැමති නම් ebay ගන්න දේවල් තෝරගන්න උනත් 4න් use කරන්න පුලුවන්.

      මේ ලිපියෙ කියන විදියට paypal දෙකම උනත් එක computer එකෙන් හදන්න පුලුවන්, ඒත් දෙකටම ලොග් වෙන එක තමයි නොකර ඉන්න ඕන එකම දේ.

      Delete
    2. ඒ කියන්නෙ paypal account දෙකම එකම comuter එකේ හැදුවට ප්‍රශ්නයක් නෑ කියන එකද??

      Delete
    3. fb eken enna kiyannan, https://www.facebook.com/kasun.rox.923 me account ekta msg ekak danna

      Delete
  8. ekama machine eken paypal account 2kama haduwata aulak nadda????

    ReplyDelete
    Replies
    1. හැදුවට ප්‍රශ්නයක් නැහැ සහෝ.. හැබැයි එකම computer එකේ use කරන්න නම් එපා. ගොඩක්ම හොද 1 paypal එකක් විතරක්ම use කරනව නම්. දැනට ඔයා හදපු paypal එකක් තියනවද?

      Delete
  9. ow. eka machine eken pawichchi krnne nathuwa dan hadana ekata ara lankawe widiyata hadapu eke email ekama dunnoth kachal weida

    ReplyDelete
    Replies
    1. එකම mail එකකින් දෙකක් හදන්න බැහැ සහෝ. අලුත් එකක් හදල ආයෙත් paypal එක හදන්න ඕන විදේශයක් විදියට.

      Delete
  10. k thanks macho. money recieve krnna puluwan paypal eka wena email ekakin kalin paypal eka hadapu machine ekema haduwata aulak nane

    ReplyDelete
    Replies
    1. අවුලක් නැතිවෙන්නෙ ඒ computer එක format කරල ගන්නව නම්. format කරන්න බැරි නම් අනිවාර්යෙන්ම browser එක මාරු කරන්න. firefox නම් cache, cookies clear කලත් ඇති. ගොඩක්ම හොද විදිය format කරන එක, ගොඩක් තැන්වල කියල දෙන්නෙ එහෙමයි :)

      Delete
  11. machine eka nam format krala ba.chrome wala mokuth krnna barida

    ReplyDelete
    Replies
    1. chrome වලින් නම් මම දන්න විදියට වැඩේ දෙල් වෙනවා. firefox install හදන්න එහෙමනම්

      Delete
  12. මට පේපෑලක් තියෙනවා ඒක ඩිලීට් කරලා ඒ ඊමේල් එකටම වෙන එකක් හදාගන්න බැරිද....ඒ පේපැලට මනී රිසීව් කරන්න බෑ එ්කයි.මම ඒක හැදුවේ එච් එන් බී ඩෙබිට් කාඩ් එකෙන්

    ReplyDelete
    Replies
    1. හදපු එකක් delete කරන්න බෑ සහො, ඒක අයින් කරල අලුත් එකක් හදාගන්න.

      Delete
  13. මැලේසියන් නම්බර් එකක් හොයාගන්නේ කොහොමද සහෝ. මම හදලා තිබ්බ පේපෑලෙන් ඩෙබිට් කා්ඩ් රිමූව් කළා.දැන් ඒ එකවුන්ට් එක ‍ක්ලෝස් කරලා වෙන එකක් පටන් ගන්නද නැත්තම් ඒක ඔහේ තියෙන්න ඇරලා අළුත් මේල් එකකුත් හදලා පේපෑලක් පටන්ගන්නද

    ReplyDelete
    Replies
    1. google search කරන්න, නැත්තම් guess කරල දෙන්න. 32න් පටන් ගන්න අංක 9ක් දුන්න නම් හරි.

      කලින් එක අතෑරල දාල අලුත් mail එකක් හදාගන්න සහෝ. පරණ paypal එකට දැන් ලොග් උනා නම් එහෙම internet disconnect කරල reconnect කරන්න. සරලව කිව්වොත් IP වෙනස් වෙන්න ඕන නිසා. පැහැදිලි මදි නම් මූනූපොතේන් ඇවිත් අහන්න :)

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. fb එකෙන් දුන්න හරිනේ..

      Delete
  14. money resive krana eka wena machine ekaka hadala kalin paypal eka tibuna machine eke money resive krana paypal eka pawichchi kranna puluwanne ne.(anith paypal eka aith a machine eke pawichchi nokara)

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම නම් අවුලක් නැහැ, නිතරම account දෙකකින් ලොග් වෙන්න ගියොත් තමා ප්‍රශ්නෙ වෙන්නෙ. නැත්තන් අවුලක් වෙන්නෙ නැහැ. එක computer එකකින් එකකට විතරක් ලොග් වෙන්න, එතකොට හරි.

      Delete
  15. e bay eke selling account ekata ma paypal account eka dammoth kase weida?

    ReplyDelete
    Replies
    1. E-bay selling karanne lankawe widiyta neweine ne? e nisa aulak wenne na

      Delete
  16. k bn ela ela...
    $100 - $200 kata wada gennana eka awadanamda?

    ReplyDelete
    Replies
    1. ah oka aulak na machan, 500$ pannoth witharai lede

      Delete
  17. geek eke ehema dala tiyenawa paypal eken lankawata salli gennanawata bank eken prashna ahanawa kiyala e kathawa aththada

    ReplyDelete
    Replies
    1. ehema una nan lankawata me widiyta salli gena ekath dan nawathila godak kal :D

      mn danna tharamin bank eka danneth na me transaction eka iwara wenakan :)

      geek eke, "StefyRox" hari "pubudu2010" wadi vistara ahaganna bro

      Delete
  18. Singapore/Malaysian widihata paypal hadala verify kara gatthata , money withdraw karanna ona welawata Lankawe bank ekakata funds genna ganna eka prashnayak neda?

    ReplyDelete
    Replies
    1. එහෙම ප්‍රශ්නයක් නැහැ, මොකද paypal use කරල සල්ලි ගෙන්නන ක්‍රමය මේකයි. මේ ගැන බැංකුවෙන් අහන්න ගිහින් වැඩෙ දෙල් කරගන්නැතිව ඔයාට සල්ලි ගේන්න පුලුවන්, commercial bank එකෙ debit card එකට දවස් 3න් සල්ලි ලැබෙනවා.

      Delete
  19. Kawru hari innawada paypal walin Neobux eken withdraw karaganna Sri lankikayek???
    Please need a help?
    komda ema kranne mokda un kynwa sri lanka does not support for receiving money kyla??????????

    ReplyDelete
    Replies
    1. IP Change කරල withdraw කරන්න ඔන bro, forum ඒක බලන්න, කරන අය ඉන්නවා

      Delete
  20. ඔයාගේ විස්තර වලට ගොඩක් ස්තූතියි. paypal වලයි payza වලයි feeකීයද? අපට ගන්න පුළුවන් limit එක කීයද? අපි වෙන සයිට් එකකට add fund කරද්දි එම limit එක බලපානවාද?කියලා පැහැදිලි කරන්න පුළුවන්ද? ඒ වගේම ඇයි ebayත් කරන අය paypal දෙකක් භාවිතා කරන්නේ?

    ReplyDelete
    Replies
    1. මෙවගෙ fee එක හදන රට අනුව වෙනස් වෙනවා, normally payza වල 25$, paypal වල 20MYR(මැලේසියන්), limit එකත් රට අනුව වෙනස් වෙනවා. daily withdrawal limit 500$ වගේ තියනවා. වෙන සයිට් එකකට funds add කරද්දි paypal කිසිම fee එකක් ගන්නෙ නැහැ. වෙන රටක paypal එකකින් ebay කරන්න දෙන්නෙ නෑ, paypal account block කරනවා ඒක හොර වැඩක් නිසා, ඒක කරදර නිසා දෙකක් use කරන්නෙ :)

      Delete
  21. pay pal aken ape commacial bank accountakata money daganne kohomada

    ReplyDelete
    Replies
    1. commercial card eka add karala, verify karagattata passe, money withdraw karanna card ekata, 3-4days walin account ekta salli watenwa.

      Delete
  22. mage HNB card eka add karanna bne...mama Debit card eka international active karala thiyenne..

    ReplyDelete
    Replies
    1. card add කරද්දි මොකද වෙන්නෙ, fb එකෙන් pm දාන්න හදාගන්න බැරි උනා නම් :)

      Delete
  23. paypal form eka fill karaddi 4ne number ekata 60 and ithiri numbers 9 dunnoth prasnayakda?nathnam 60 type karanne nathiwa ithiri numbers 9 da denna oni?thawa city ekata denna oni langama town ekada nathnam district ekada?thawa kalin hadapu unverified paypal account ekaka profile eka edit kalata prasnayak nadda?e kiyanne 4ne number eka,address eka wage dewal edit kalata kamak nadda?

    ReplyDelete
    Replies
    1. +60 දෙන්න ඕන නැහැ, ඉතිරි 9 දෙන්න. district එක දෙන්න, profile edit කරල නම් හරියන්නෙ නැහැ අලුතෙන්ම එකක් හදන්න සහෝ

      Delete
  24. Elakiri lipiya bn..ubanam elamakiri mcn..godak pin...

    ReplyDelete
  25. Mcn mma salli ganna gihin account eka Limit wunane...mama mokada dn karanne??

    ReplyDelete
    Replies
    1. support ticket ekak danna, rata innakota hadapu paypal ekk, dn lankawe inne kiyla, passport eka, gedrta apu bill ekak, bank statement ekak wage deatails tikak attach karala. ethakota hadala dena mchn :)

      Delete
  26. ela post tka ela aa
    me eccount eken ebey wlin gennuwoth mkda wenne
    meken berinam aluth card ekekin wena eccount ekak hdanna oonida

    ReplyDelete
  27. I think this is a great website and this site is very important to us. Thank you for the post. Paypal to Payza Paypal to Payza, Exchange Paypal to Bitcoin, Exchange Paypal to Okpay, Exchange Paypal to Egopay, Exchange Paypal to Perfect money, Exchange Paypal Liqpay.

    ReplyDelete

col3best sinhala movies