Wednesday, October 12, 2016

Laptop බැටරියෙ ආයුකාලය වැඩිකරගමු!!

ගොඩක් දවසකින් පෝස්ට් එකක් දාන්නවත් එන්න බැරිඋනා. කාලෙකට පස්සෙ laptop එකක් use කරන හැමොටම වැදගත් Battery saving tips ටිකක් අරන් ආවා ඉතිං. මේ දේවල් ගැන අමුතුවෙන් කියන්න නම් දෙයක් නැහැ, හැමෝම දන්නවා. ඒ උනත් මේ ගැන වැඩිය සැලකිල්ලක් නොදක්වන නිසා නිකං battery එක විනාශ වෙලා යනවා. අලුතෙන් battery එකක් ගන්න ගියාම ලොකු වියදමක් යනව වගේම මුල් battery එක වගේ හොදම තත්වයෙ එකක් ද කියන ප්‍රශ්නය එනවනෙ. ඒ නිසා අපේ laptop battery එක මුල ඉදන් පරිස්සම් කරගන්න එක අපිටම...

Blogger Tricks

Monday, January 20, 2014

අලුත් උන SLT Usage මීටරය

 දැනට ටික දවසකට කලින් SLT එකෙන් එයාලගෙ Usage meter එක වෙනස් කරානෙ. මේ ගැන දැනටමත් ගොඩක් දෙනා දන්නවත් ඇති, නොදන්න අය වෙනුවෙන් ඒ ගැන පොඩි පෝස්ට් එකක් දාන්න හිතුව free වෙලාවක් set උන නිසා :D  අලුත් විදියට කලින් වගේ අපේ SLT username/ password දීල Usage එක බලන්න විදයක් නෑනෙ.. මුලින්ම අපි register වෙලා ඉන්න ඕන. කලින් තිබුන link එකත් දැන් වැඩ නැහැ. පහලින් තියන link එකෙන් ගිහින් අපේ package එක අනුව එයාලගෙ සයිට් එකේ register වෙන්න ඕන මුලින්ම. register...

Sunday, January 12, 2014

Direct Download ~ The Wolverine 2013 ~

  මේ දෙන්න යන්නෙ තවත් සුපිරිම ෆිල්ම් එකක්. ගොඩ දවසකින් බ්ලොගෙ පැත්තෙ එන්නත් බැරි උනා. කොහොමහරි ආයෙත් ඔන්න වැඩේට සෙට් උනා :) මේ ෆිල්ම් එක ඇවිත් ගොඩක් කල් නිසා කට්ටිය බලලා ඇති, පට්ටම ෆිල්ම් එක නිසා direct link එකක් දෙන්න හිතුව torrent ෆයිල් වලට කැමති නැති යාලුවො සෙට් එකට :D කතාව ගැන කියනව නම් මෙහි ප්‍රධාන චරිතය "ලෝගන්" නැතිනම් Wolverine කියන අරුම පුදුම පුද්ගලය වටා ගෙතුන කතාවක්. ඔහුගෙ හැකියාවන් සහ විශේෂත්වය ගැන කියන්න යන්නෙ නැහැ කතාවෙ රසය...

Friday, January 10, 2014

SLT Internet ~ How to create dail-up connection #4

SLT Internet Configuration support වල හතරවෙනි කොටස තමයි මේ. කලින් ලිපි ගැන මතක් කරොත් අලුතෙන්ම SLT Internet ගන්න කෙනෙක්ට තනියම 100% නිවැරදිව තමන්ගෙ Internet connection එක වැඩ කරන විදියට හදාගන්න කියල දුන්නනෙ. ඒ වගේම පොදුවෙ එන ගැටලු ගැනත් කිව්ව,  ඊට අමතරව වෙනත් ගැටලු තියෙනව නම් අහන්න ඒවත් හදාගන්න උදව් වෙන්නම්. මෙන්න කලින් ටික, බලන්න බැරිඋන අය බලන්න. SLT Internet Configuration support - part1  SLT Internet Configuration support - part2 SLT...

Wednesday, November 20, 2013

oDesk Readiness Quiz answers ~ 2013/11

 oDesk කියන්නෙ මොකද්ද කියල නොදන්න කෙනෙක් නැතුව ඇති කියල හිතනවා. අන්තර්ජාලයෙ වැඩපෙන්නල මුදල් හොයන්න පටන් ගන්න තියන හොදම තැනක් මේ oDesk කියන්නෙ. හැබැයි ඉතිං මුලින් නම් මේ වැඩේ ලේසි වෙන්නෙ නැහැ, මොකද අපිට කලින් මෙතනට ගිහින් වැඩ පෙන්නන අය ඉන්න නිසා :p අන්න ඒ නිසා oDesk වලින් දීල තියන skill test කිහිපයක් හරි pass වෙලා ඉන්න එක ගොඩක් වැදගත්. දන්නවනේ Readiness Quiz කියන්නෙ අලුතෙන්ම register උන කෙනෙක් අනිවාර්යෙන් සමත් වෙන්න ඕන test එකක්, අමාරු ප්‍රශ්න...

col3best sinhala movies