Monday, January 20, 2014

අලුත් උන SLT Usage මීටරය

 දැනට ටික දවසකට කලින් SLT එකෙන් එයාලගෙ Usage meter එක වෙනස් කරානෙ. මේ ගැන දැනටමත් ගොඩක් දෙනා දන්නවත් ඇති, නොදන්න අය වෙනුවෙන් ඒ ගැන පොඩි පෝස්ට් එකක් දාන්න හිතුව free වෙලාවක් set උන නිසා :D  අලුත් විදියට කලින් වගේ අපේ SLT username/ password දීල Usage එක බලන්න විදයක් නෑනෙ.. මුලින්ම අපි register වෙලා ඉන්න ඕන. කලින් තිබුන link එකත් දැන් වැඩ නැහැ. පහලින් තියන link එකෙන් ගිහින් අපේ package එක අනුව එයාලගෙ සයිට් එකේ register වෙන්න ඕන මුලින්ම. register...

Sunday, January 12, 2014

Direct Download ~ The Wolverine 2013 ~

  මේ දෙන්න යන්නෙ තවත් සුපිරිම ෆිල්ම් එකක්. ගොඩ දවසකින් බ්ලොගෙ පැත්තෙ එන්නත් බැරි උනා. කොහොමහරි ආයෙත් ඔන්න වැඩේට සෙට් උනා :) මේ ෆිල්ම් එක ඇවිත් ගොඩක් කල් නිසා කට්ටිය බලලා ඇති, පට්ටම ෆිල්ම් එක නිසා direct link එකක් දෙන්න හිතුව torrent ෆයිල් වලට කැමති නැති යාලුවො සෙට් එකට :D කතාව ගැන කියනව නම් මෙහි ප්‍රධාන චරිතය "ලෝගන්" නැතිනම් Wolverine කියන අරුම පුදුම පුද්ගලය වටා ගෙතුන කතාවක්. ඔහුගෙ හැකියාවන් සහ විශේෂත්වය ගැන කියන්න යන්නෙ නැහැ කතාවෙ රසය...

Friday, January 10, 2014

SLT Internet ~ How to create dail-up connection #4

SLT Internet Configuration support වල හතරවෙනි කොටස තමයි මේ. කලින් ලිපි ගැන මතක් කරොත් අලුතෙන්ම SLT Internet ගන්න කෙනෙක්ට තනියම 100% නිවැරදිව තමන්ගෙ Internet connection එක වැඩ කරන විදියට හදාගන්න කියල දුන්නනෙ. ඒ වගේම පොදුවෙ එන ගැටලු ගැනත් කිව්ව,  ඊට අමතරව වෙනත් ගැටලු තියෙනව නම් අහන්න ඒවත් හදාගන්න උදව් වෙන්නම්. මෙන්න කලින් ටික, බලන්න බැරිඋන අය බලන්න. SLT Internet Configuration support - part1  SLT Internet Configuration support - part2 SLT...

col3best sinhala movies