Wednesday, November 20, 2013

oDesk Readiness Quiz answers ~ 2013/11

 oDesk කියන්නෙ මොකද්ද කියල නොදන්න කෙනෙක් නැතුව ඇති කියල හිතනවා. අන්තර්ජාලයෙ වැඩපෙන්නල මුදල් හොයන්න පටන් ගන්න තියන හොදම තැනක් මේ oDesk කියන්නෙ. හැබැයි ඉතිං මුලින් නම් මේ වැඩේ ලේසි වෙන්නෙ නැහැ, මොකද අපිට කලින් මෙතනට ගිහින් වැඩ පෙන්නන අය ඉන්න නිසා :p අන්න ඒ නිසා oDesk වලින් දීල තියන skill test කිහිපයක් හරි pass වෙලා ඉන්න එක ගොඩක් වැදගත්. දන්නවනේ Readiness Quiz කියන්නෙ අලුතෙන්ම register උන කෙනෙක් අනිවාර්යෙන් සමත් වෙන්න ඕන test එකක්, අමාරු ප්‍රශ්න...

Sunday, November 17, 2013

How to complete probux/ neobux Tasks simply

මෙන්න probux/ neobux වලින් ගොඩයන රහස. දැනට ලිපි හතරක් විතර ලිව්වනෙ ඇඩ් ක්ලික් කරන එක ගැන. මේක අන්තිම එක ගොඩක් වෙලාවට :)  ලියපු හැම එකකින්ම මම කිව්ව task කරන්න ආරම්භයක් ගන්න කියල. හැබැයි ඉතිං කට්ටිය ඒක කරන්න නැතුව ඇති :D මටත් මුලින් එපාම උනා, track එකට වැටුනම ගේමක් නෑ. තියෙන්න ඕන එකම දේ, උනන්දුව සහ ඉවසීම. එහෙම නැත්තන් ඉතිං මේ ලිපිය කියෙව්වත් task කිරිල්ල ලේසි වෙන එකක් නැහැ, මොකද මම හොර ක්‍රම කියල දෙන්න දන්නෙ නෑ. පොඩි තල්ලුවක් දෙන්න හදන්නෙ track...

Monday, November 11, 2013

How to multiply neobux earnings ~ Top Secrets ~

ගොඩ දවසක ඉදන් ලියන්න හිත හිත හිටියට ටිකක් විතර පරක්කු උනා.. කියන්න කලින් මම කරල සාර්ථකද කියල බලන්න ඕනනේ :D neobux කිරිල්ල 3 වෙනි පාරට මම පටන් ගත්තෙ ගිය මාසෙ 8 වෙනිද. මේ පාර නම් ටිකක් සාර්ථකයි. කරන්න උත්සාහයක් හරි ගත්ත නම් දන්නව neobux කරන්න ලේසි නැහැ කියල. හැබැයි අමාරුත් නෑ :D මම කලින් ලිපි දෙක තුනක් දැම්මනෙ probux වලට අදාලව. ඒ තියන දේවල් කරපු අය දැන් යන්තමට track එකට වැටිල ඇති කියල හිතනවා. මේ තියෙන්න ඒ ලිපි ටිකක්. ඒවත් කියවන්න, මේ ලිපියට ඒවත්...

Friday, November 8, 2013

2012/13 academic year University Cut off Marks released!!

ඔන්න ඊයෙ cut off දෙනව කිව්වට පස්සෙ කට්ටයම බලන් ඉන්නෙ කොයි වෙලෙ දෙයිද කියලනෙ, මෙන්න දැන් මේක දාලා තියනවා. තාම UGC site එකේ නම් update වෙලා නැහැ. අද දෙරණ කට්ටිය දාලා තිබුන. බලන්න බැරි උන අයට ගන්න පහළින් දැම්ම. download කරගෙනම නිදහසේ බලන්න පුලුවන් වෙන්න :D OLD Syllabus New Syllabus දැක්කෙ නැති අනිත් සෙට් එකටත් බලන්න පෝස්ට් එක share කරගෙනම යන්නකො!! කැම්පස් යන්න සුදුසුකම් ලබපු හැමොටම සුභපැතුම්!!...

Monday, November 4, 2013

Commercial debit card එකෙන් Paypal ගිණුම verify කරමු

මෙන්න Paypal වලට වැදගත්ම ලිපියක්. paypal හදන්න කියල දුන්නට මදිනෙ, ඒක verify කරන විදියත් කියල දෙන්න ඕන නෙ. ගොඩක් තැන් වල මම දැකල තියනව HNB debit card එකෙන් verify කරන විදිය තියනවා. මම කියන්නෙ Commercial debit card එකෙන් කොහොමද මේ වැඩේ කරගන්නෙ කියල. ඔයාල හදල තියෙන්නෙ ලංකාවෙ paypal එකක් උනත්, විදේශයක් එකක් උනත් මේ විදියට verify කරන්න පුලුවන්. Commercial බැංකුවෙ ගිණුමක් අරඹන්න මට ගියෙ රු1400/= යි. ඒ වෙලාවෙම card එකත් දෙනවා. ඊට පස්සෙ හම්බෙන card එක...

Sunday, November 3, 2013

Screen capture කරන්න නියම software එකක් (with crack)

screen capture කරන්න අම්බානක් software නම් තියනව, සමහර ඒවගෙ serial key, crack හොයන්න ගියාම පණ යනවා. තව ඒවගෙ interface එක දැක්කම  පිස්සු හැදෙනවා. මෙන්න ඒකට සුපිරිම software එක. ලේසියෙන්ම crack කරගන්නත් පුලුවන්. user friendly interface එකක් තියන නිසා ඕන කෙනෙකුට ලේසියෙන්ම තමන්ගෙ වැඩේ කරගන්නත් පුලුවන්. මෙන්න පහළින් තියනවා ඕන අය අරගෙනම බලන්නකො. මුලින්ම සාමාන්‍ය විදියට මේ software එක install කරගන්න. ඊට පස්සෙ crack කියන folder එක ඇතුළෙ...

col3best sinhala movies