Sunday, November 3, 2013

Screen capture කරන්න නියම software එකක් (with crack)



screen capture කරන්න අම්බානක් software නම් තියනව, සමහර ඒවගෙ serial key, crack හොයන්න ගියාම පණ යනවා. තව ඒවගෙ interface එක දැක්කම  පිස්සු හැදෙනවා. මෙන්න ඒකට සුපිරිම software එක. ලේසියෙන්ම crack කරගන්නත් පුලුවන්. user friendly interface එකක් තියන නිසා ඕන කෙනෙකුට ලේසියෙන්ම තමන්ගෙ වැඩේ කරගන්නත් පුලුවන්. මෙන්න පහළින් තියනවා ඕන අය අරගෙනම බලන්නකො.


http://adf.ly/Yj7nH


මුලින්ම සාමාන්‍ය විදියට මේ software එක install කරගන්න. ඊට පස්සෙ crack කියන folder එක ඇතුළෙ තියන file එක copy කරල මේක install කරපු location එකට paste කරගන්න. copy & replace කියන එක තෝරන්න වැඩේ ගොඩ.

 install කරගත්තට පස්සෙ මේ වගේ interface එකක් තියෙන්නෙ. දැක්කම පේනවනෙ හරිම ලේසි use කරන්න ඕනම කෙනෙකුට.

එහෙනම් මම යනවා. මේ වගේ තවත් එළකිරි ලට්ට ලොට්ට අරන් එනවා. ඒ නිසා Ctrl+D bookmark එකකුත් දාගෙන fan page එකට like එකකුත් දාගෙනම යන්න හොදේ ;)


මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

0 comments:

Post a Comment

col3best sinhala movies