
ඔන්න මන් මේ කියන්න යන්නෙ හැමොටම ලේසියෙන් Mouse pad එකක් නොමිලේම ගෙදරට ගෙන්න ගන්න විදියක්. මේකට කිසිම අන්තර්ජාල මූල්‍ය ගිණුමක් (paypal, payza), credit card අනන් මනන් මොකුත්ම ඕන නැහැ. ඒ නිසා බයක් ඇති කරගන්න දේකුත් නැහැනෙ. e-mail ගිණුමක් විතරක් තිබුනම හොදටම ප්‍රමාණවත්.
ඔන්න බලන්නකො මේ තියෙන්නෙ මට ඊයෙ ලැබුන Mouse pad එක.
මීට කලින් නම් මාත් මෙව්වා පාවිච්චි කලේ නෑ, නිකන්ම ලැබුන නිසයි ගත්තේ :p විශෙෂයෙන් කියන්න එපැයි මේ...