මාතෘකාව ටිකක් අපන්බ්රංශ උනාද මන්ද.... :p කියවලම බලන්නකො මේ කතාව ටිකක් ඊට පස්සෙ PTC ඈයොන්ට පහසුවක් වෙයි වැඩේට... :D සමහර අය නම් PTC කිව්ව ගමන් වැඩේ දන්නවා. නොදන්න අය සහ මේ ගැන හොයන අයත් ඇතිනෙ, මේ එයාල වෙනුවෙන්. PTC කියන්නෙ paid for click කියන එක කෙටි කරල. නමින්ම තේරෙනවනෙ, ක්ලික් කරල සල්ලි හොයන්න පලුවන්...වැඩේ හරිම ලේසි වගේ නේ :p
මුලින්ම කියන්න ඕන මේ විදියට සෑහෙන තරම් ලොකු ගණනක් හොයන එක හිතන තරම් ලේසි වැඩක්වත්
ප්‍රායෝගික වැඩක්වත් නෙවෙයි...ඒ උනාට පුංචි කැපකිරීමක් කරල නිකන්ම අතට
ගානක් ගන්න පුලුවන් විදියෙ වැඩක් මේක...
PTC සයිට් එකක් කියන්නෙ ඉතිං ඇඩ්ස් ක්ලික් කරාම සල්ලි දෙන සයිට් නෙ...මට
ලොකු ප්‍රශ්නයක් උනා
"ඇයි යකෝ මුං මේකට සල්ලි දෙන්නෙ කියල" , සහ "ඇත්තටම සල්ලි දෙනවද කියල" අන්තිමට උත්තරෙ හම්බුනා.
මෙන්න මෙහෙමයි ඔය කතන්දරේ..කව්රු හරි සයිට් එකක් හදල ඒක ප්‍රචාරය කරන්නෙ
ඩොමේන් නමක් හරහා නෙ..අපි දන්න " .com .lk .uk .me .tk " විදියට අනන්තවත්
තියනවා. මෙහෙම එකක් ගන්න ගියාම සමහර ඒවා free, ඒත් ඉතිං හොද එකක් .com .lk
වගේ ගන්න නම් ගෙවන්න වෙනවා..නාලා වරෙන්කෝ දෙයියනේ කියල සයිට් එකක් හදල
launch කරල තව සල්ලිත් ගෙවන්න ඕන මාස ගානෙ නැත්නම් අවුරුදු ගානෙ... අතින් කයිට් කරගෙන සයිට් එකක් හදාගෙන බලන් ඉන්න කව්ද කැමති.
හැබැයි පුතෝ සයිට් එක ටිකක් ජනප්‍රිය කරගත්තොත් නම් වැඩේ ගොඩ..එතකොට තමන්ටත් ආදායමක් ලැබෙනවා එහෙම ආදායමක් ලබන්න නම් සයිට් එක බලන්න කට්ටිය එන්න ඕන..මුලින්ම සයිට් එකක හදල දාපු ගමන් මොකාද එන්නෙ නේද..අන්න ඒ නිසා සයිට් එක බලන්න එන කට්ටිය බලෙන් ගෙන්නන විදියක් තමා මෙතන පදනම...PTC කරපු කෙනෙක් නම් දන්නවා අපි ඇඩ් එකක් ක්ලික් කරොත් වෙනත් සයිට් එකක විස්තරනෙ ලැබෙන්නෙ.ඒ කියන්නෙ අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒ සයිට් එක බැලුවා..ඔන්න ඔහොමයි ඒ සයිට් එකේ visitor ප්‍රමාණය වැඩිවෙන්නෙ.
මේ PTC site වලින් කරන්නෙ අතරමැදියෙක් විදියට ඉන්න එක. visitor ප්‍රමාණය වැඩි කරගන්න බලන් ඉන්න අයගෙන් ඇඩ්ස් ගන්නවා.ඒකත් හරියට TV එකට ඇඩ්ස් ගන්නවා වගේ. දවසට මෙච්චර ප්‍රමාණයක් ප්‍රචාරය කරනව කියල ගන්නෙ.
TV එකේ නම් අකමැකි උනත් ඇඩ් බලන්න එපැයි. අන්තර්ජාලෙදි ඕව බලන්නෙ කව්ද ඉතිං :p අන්න ඒ නිසා තමයි මේ ඇඩ්ස් බලන අයට PTC site වලින් සල්ලි දෙන්නෙ...ලොකු ගානක් නොලැබෙන්න හේතුවත් මේකම තමා... ඇත්තටම නම් ඇඩ් එකක් බලනවට අපිට ලැබෙන්නෙ කොමිස් මුදලක් කිව්වොත් හරි....මට හිතෙන විදියට නම් 1%-2% වගේ තමා ලැබෙන්නෙ..ආදායම ලැබෙන්නෙ PTC කාරයට, ඒකට ඉතිං දුක් වෙන්න දෙයකුත් නෑ...නිකන්නෙ හම්බෙන්නෙ..බර වැඩ කරලද නෙ :p
මේ කතාව කියන්න හේතුව ගොඩක් අයට සැකයි මේව ඇත්තද, සල්ලි නිකන් දෙන්න
පිස්සුද කියල..ඇත්තටම මේ සයිට් වලින් අතට ගානක් ගන්න පුලුවන් ඕන් :D හැබැයි මේක ලේසි නෑ.
තව වැදගත්ම දේවල් ටිකක් තියනවා කියවන්නකො දිගටම, මේ සයිට් එකකට ගිහින් රෙජිස්ටර් වෙලා දවසක් දෙකක් ඇඩ්ස් බැලුවට දහස් ගණනින්
හොයන්න බෑ...ටිකක් ඉවසන්න ඕන. ඒ වගේම මේ සයිට් වල කොන්දේසි වලට යටත්ව
ඉන්නත් ඕන..මුලින්ම දවසකට හම්බෙන ඇඩ්ස් සේරම බලන්න ඕන..ගොඩක් සයිට්ස් වල
අනිවාර්ය ඇඩ්ස් 4ක් වගේ තියෙන්නෙ. විනාඩි 2 වැඩක් ඊට පස්සෙ අපිට පුලුවන් ඒ හොයාගත්තු සල්ලි දීල Referrals ව ගන්න..Referral
කෙනෙක් කියන්නෙ අපි වගේම සයිට් එකට වැඩ කරන අය...ඇඩ්ස් බලන අය..එතකොට අපේ
Referral කෙනෙක් බලන ඇඩ්ස්(අනිවාර්ය ඇඩ්ස්) වලට අපිට කොමිසක් ලැබෙනවා..ඒ
විදියට Referral 100ක් පමණ හදාගත්ත නම් කිසිම වෙහෙසක් නැතුව දවසකට $2 3ක්
හොයාගන්න පුලුවන්.. පොඩි කොස්සකට තියෙන්නෙ Referrals ලගේ ක්ලික් වලට සල්ලි
ලැබෙන්නෙ අපිත් මේ අනිවාර්ය ඇඩ්ස් බැලුවොත් විතරයි.. ($2 උනත් තිකං දෙන්නෙ මොකාද ) මම දැන් කිව්වෙ rent Referral වලින් ගොඩයන විදිය...අනිත් විදිය තමයි direct
Referral හොයාගන්න එක. අපි ඕනම PTC සයිට් එකක රෙජිස්ටර් උනාම අපේම කියල
direct Referral ලින්ක් එකක් ලබල දෙනවා. ඒක තමන්ගෙ යාලුවොන්ට දීල එයාලව
Referral කෙනෙක් විදියට තියාගන්න පුලුවන්...හැබැයි ඔන්න තමන්ගෙ ලින්ක්
එකින් fake හදන්න යනන් එපා..login ip එකකට එක account එකයි ලැබෙන්නෙ direct Referral කරගන්න යාලුවො බලන ඇඩ්ස් වලටත් මං කලින් කිව්වා වගේ කොමිසක් ලැබෙනවා. මේක තමා network marketing වල සංකල්පය, අපි වැඩ කරන ගමන් තව අය සෙට් කරනවා. ඒකට අපිට ගානක් ලැබෙනවා. මේ විදියට PTC සයිට් හොද ආදායමක් ලබනවා, ඒ නිසා ඉතිං අපිට $5 10ක් දෙන්න ලෝබ නෑ :D
PTC කරල අතෑරපු අය...හොය හොය හිටිය අයට මෙන්න හොද චාන්ස් එකක්..මං ඔයාලට
හොද සයිට් එකක් දෙනවා..ගොඩක් විස්තර කිව්වනෙ දැන් ටිකක් ඉවසීමෙන් කරල
බලන්න..සැළකිය යුතු ගානක් හොයාගන්න පුලුවන්. මේ සයිට් එකේ විශෙෂ කිහිපයක් තියනවා බලන්නකො කියවලම..
මේක ලංකාවෙ කොල්ලෙක් හදපු සයිට් එකක්
අනිත් එකකවත් නැති dailog eZcash වලින් සල්ලි අතටම ගන්න පුලුවන්
මේකෙන් දැනට සල්ලි ගත්තු අය ඉන්නව ලංකාවෙම.(බුකියෙන් හොයාගන්න පුලුවන්)
මුල් 2500කට Free life time premium membership ලැබෙනවා
Referral 50ක් හදාගත්තම මාස 6ක් දක්වා platinam account එකක් දෙනවා(හොයන ගාන ඩබල් වෙනව)
rent Referral fee එක ගොඩක් අඩුයි
දවසකට ඇඩ්ස් 30කට වඩා ලැබෙනවා
දිග කතාවක් උනානෙ මේක. දැන්වත් වැඩේට එන්ටර් වෙමු. මුලින්ම මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න. ඇත්තම විස්තර දෙන්න. ඊට පස්සෙ ඊමේල් එකට ලොග් වෙල account verify කරන්න ඕන. ඒ කිව්වෙ cashbuxclix කියල ආපු ඊමේල් එකේ තියන url එක ක්ලික් කරනවා. දැන් වැඩේට ලෑස්තියි. දැන් account > earnings area යන්න.
account > promote යන්න. එතන තියන primary Home page කියන ලින්ක් එක ඔයාලගෙ Referral එක. දැන් කරන්න තියෙන්නෙ ඕක promoteකරල කට්ටිය එකතු කරගන්න එකයි. බුකිය සහ ට්විටරෙ හොදටම ප්‍රමාණවත්. යාලුවො 50ක් විතර සෙට් උනාම ගොඩ. අනිත් එක තමා මුල් කාලේ වැඩේ ෆට්ට එපා වෙනවා. අතෑරියොත් පරාදයි. මුලින්ම $0.3ක් සෙට් උනාම Referral 2ක් රෙනට් එකට ගන්න. මාසයක් එයාල ක්ලික් කරන ඇඩ්ස් වල කොමිසක් අපිට හම්බෙනවා. ඩිරෙක්ට් කට්ටිය සෙට් කරගන්න අතර හම්බෙන සල්ලි වලට රෙන්ට් කරන්න. ලෝබ වෙලා බෑ ආ....ටික දවසක් යනකොට තේරෙයි මුලින් මුදල් ලැබෙනවට වඩා වේගෙන් මුදල් ලැබෙනව කියල. ඔය විදියට හරියට ගේමට බැස්සොත් දවසට $0.5ක් ගානට ආවත් මාසෙ අන්තිමට $15ක් අතේ. මුලින්ම කිව්වනෙ මේක දහස් ගණනින් හොයන්න පුලුවන් වැඩක් නෙවෙයි. අනිත් කතාව දවස් දෙකක් මහන්සි වෙලා ලොකු ගණන් ගන්නත් බෑ. ඔයාලගෙ හැකියාව අනුව ආදායම වැඩිවෙන දවස තීරණය වෙන්නෙ :D Referral වැඩි කරගන්න තරමට තමන්ගෙ ආදායම ඩබල් ට්‍රිබල් කරගන්න පුලුවනි. නිදහසේ මලක් කඩාගන්න හරි ඇතිනෙ. හැමදාම බුකිය පැත්තෙ රවුමක් දාන වෙලේ ජොලියට වගේ වැඩේ කරල බලන්නකෝ.එහෙනම් මම නැවතුනා. උත්සහවන්තයා ජයගනී!!
0 comments:
Post a Comment